ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
පෙනුම
| logo | |
|---|---|
| ආරම්භය | 1958 ජනවාරි 1, ලංකා ගමනාගමන මණ්ඩලය ලෙස |
| මූලස්ථාන | නාරාහේන්පිට, කොළඹ, ශ්‍රී ලංකාව |
| සේවා කලාපය | ශ්‍රී ලංකාව |
| කේන්ද්‍රස්ථාන | මධ්‍යම බස් නැවතුම්පළ (CBS), පිට කොටුව, කොළඹ |
| බලඇණිය | 6000+ [1] |
| වෙබ් අඩවිය | ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ( SLTB ) ( අතීත නාමය: ලංකා ගමනාගමන මණ්ඩලය, CTB ) යනු ශ්‍රී ලංකාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන රථ (බස්) සේවාව සපයන්නෙක් වේ.

සේවාවන්
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "Answer to rural area bus shortage". Daily News. සම්ප්‍රවේශය 2011-01-06.