විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 14
පෙනුම
ජනවාරි 14: නව වසර (ජූලියානු දින දසුන);
- 1865 – ලංකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1907 – ජැමෙයිකාවේ කිංග්ස්ටන් අගනුවර ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 1,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1960 – ඕස්ට්‍රේලියානු මහ බැංකුව පිහිටුවනු ලැබෙයි.
- 1972 – ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිණ කිරුළු පළඳයි.
- 1993 – පෝලන්තයේ රුගන් ප්‍රදේශය ආසන්නදී නෞකාවක් ගිලී යයි. එහිදී පුද්ගලයන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2015 – ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශාන්ත ජුසේ වාස් තුමා (සේයාරුව) ශුද්ධවරභාවයට ඔසවනු ලැබෙයි.