කැරොලස් ලිනේයස්
Carl Linnaeus (Carl von Linné) | |
---|---|
![]() | |
උපත | මැයි 23, 1707[a 1] Råshult, Stenbrohult parish (now within Älmhult Municipality), Sweden |
මිය යාම | January 10, 1778 Hammarby (estate), Danmark parish (outside Uppsala), Sweden | (වයස 70)
නිවහන | ස්වීඩනය |
ජාතිකත්වය | Swedish |
උගත් ශාස්ත්‍රාලය | Lund University Uppsala University University of Harderwijk |
සංගණ්‍ය වන්නේ | Taxonomy Ecology Botany |
Scientific career | |
ක්ෂේත්‍රය | Botany Biology Zoology |
Author abbrev. (botany) | L. |
අත්සන | |
![]() | |
සටහන් | |
ජිවින් නමි කිරිමේ නොයෙකුත් ක්‍රම ඈත අතිතයේ සිට පැවති නමුත්,වඩා සාර්තක විදයාත්මක නාමකරන ක්‍රමයක් ඉදිරිපත් කරන ලද්දේ කැරොලස් ලිනේයස් (carolus linnaeus) විසිනි.(1707-1778) මොහු ද්වි පද නමකරනයේ පියා ලෙස සැලකේ.(1753) සත්ව හා ශාක රාජධානිය හදුන්වා දුනි.මොහු ශාක විශේෂ 6000 පමණ තක්සෝන දුරාවලියකට අනුව වර්ග කරන ලදි.එනමි විශේෂය,ඝණය,වර්ගය,ගෝත්‍රිය ලෙසය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Carl Linnaeus was born in 1707 on 13 May (Swedish Style) or 23 May according to the modern calendar. According to the Julian calendar he was born 12 May. (Blunt 2004, p. 12)