කැකිරාව
පෙනුම
කැකිරාව ශ්‍රි ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි පිහිටි නගරයකි. මෙහි වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනය.
ලඟාවීම
[සංස්කරණය]මේම නගරය හරහා A9 මාර්ගය ගමන් කරයි.
අ/ශ්‍රී රෙවත මහා විද්‍යාලය පාසල්
[සංස්කරණය]මෙහි ගැහැනු ළමුන් ළමා සාරිය අදින එකම පාසල පිහිටා ඇත.