Jump to content

මිනෝර්කා

Coordinates: 39°58′N 4°05′E / 39.967°N 4.083°E / 39.967; 4.083
විකිපීඩියා වෙතින්
මිනෝර්කා
මෙනෝර්කා
භූගෝල විද්‍යාව
පිහිටීමමධ්‍යධරණි මුහුද
ඛණ්ඩාංක39°58′N 4°05′E / 39.967°N 4.083°E / 39.967; 4.083
දූපත් සමූහයබැලේරික් දිවයින්
භූමි ප්‍රමාණය695.7 km2 (268.6 sq mi)
ඉහළම උන්නතාංශය358 මී (1,175 අඩි)
පරිපාලනය
ස්පාඤ්ඤය
ජනවිකාසනය
ජනගහනය94,383
ජන ඝනත්වය135.67 /කිමී2 (351.38 /වර්ග සැත)

මිනෝර්කා හෝ මෙනෝර්කා (කැටලාන්: [මෙනෝර්කා] Error: {{Lang}}: text has italic markup (help) [məˈnɔrkə]; ස්පාඤ්ඤ: මෙනෝර්කා [meˈnorka]; ලතික් වෙතින්: ඉන්සුලා මයිනර්, පසුව මිනෝරිකා "කුඩා දිවයින") යනු, ස්පාඤ්ඤයට අයත්ව මධ්‍යධරණි මුහුදේ පිහිටි බැලේරික් දිවයින් අතුරින් එකකි. එහි නම ව්‍යුත්පන්නව ඇත්තේ එහි ප්‍රමාණය අනුව වන අතර, මෑත පිහිටි මයෝර්කා වෙතින් හාත්පසින් වෙනස් වෙයි.

මිනෝර්කා වෙත දළ වශයෙන් 94,383 (2010) ක ජනගහණයක් සතු වෙයි. එය පිහිටා ඇත්තේ 39°47' සිට 40°00'N, 3°52' සිට 4°24'E වෙයි. එල් ටෝරො හෝ මොන්ටෙ ටෝරො ලෙසින් හැඳින්වෙන, එහි උස්ම ස්ථානය, 358 metres (1,175 අඩි) මුහුදු මට්ටමට ඉහළින් පිහිටයි.

"https://si.wikipedia.org/w/index.php?title=මිනෝර්කා&oldid=285864" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි