මව්ලිඩ්

විකිපීඩියා වෙතින්

මව්ලිඩ් (අරාබි: [] Error: {{Lang}}: no text (help)‎ مَولِد النَّبِي මව්ලිඩු න්-නබබීයි, “අනාගතවක්තෘවරයාගේ උපත”, විටෙක සරල ලෙසින් කථා ව්‍යවහාර අරාබි භාෂාවෙහි مولد වෙනත් බොහෝ ශබ්ද නැගීම් අතර මව්ලිඩ්, මෙව්ලිඩ්, මෙව්ලිට්, ම්‍යුලුඩ් ලෙසින්ද දැක්වෙන; සමහරවිට ميلاد මිලාඩ්) යනු, ඉස්ලාමීය දින දසුනෙහි තුනවන මාසය වන රබීය අල්-අවුවල් මාසයෙහිදී යෙදෙන, ඉස්ලාමීය අනාගතවක්තෘ මුහමද් තුමාගේ උපන්දිනය සිහි කෙරෙන දිනයයි.[1]

සුෆී සාන්තුවරයන් වැනි අනෙකුත් ඓතිහාසික ආගමික තැනැත්තන්ගේ උපන්දින උත්සව සඳහා ප්‍රජාතීය පදයක් ලෙසින්, මව්ලිඩ් පදය, ඊජිප්තුව වැනි, ලොව සමහරක් කොටස් වලදී ව්‍යවහාර වෙයි.[2]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Reference.com නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BBCNewsMoulid නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=මව්ලිඩ්&oldid=430751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි