Jump to content

සීතල ගිනි කඳු

විකිපීඩියා වෙතින්
සීතල ගිනි කඳු
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයදයා විමලවීර
තිර රචනයදයා විමලවීර
කතාවස්තුවදයා විමලවීර බන්දු සමරසිංහ
නිශ්පාදනයදයා විමලවීර
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයඋපසේන විමලවීර ශිරන්ති විමලවීර
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
ටී.කේ.එන්ටර්ප්‍රයිසස්
නිකුත්වූ දිනය
  • මාර්තු 22, 2002 (2002-03-22)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන්

[සංස්කරණය]
  • ජීවන් කුමාරතුංග
  • ඩිලානි අබේවර්ධන
  • කමල් අද්දරාරච්චි
  • දිල්හානි ඒකනායක
  • ශෂී විජේන්ද්‍ර
  • මැණික් කුරුකුලසූරිය
  • දීපානි සිල්වා
  • බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ
  • දෙනවක හාමිනේ
  • මාක් සැම්සන්
  • ප්‍රේමසිරි කල්පගේ
  • කිංස්ලි මාන්නම්පෙරුම
  • උදය කුමාරි
  • සුසිලා කෝට්ට්ගේ
  • සැන්ඩෝ හැරිස්
  • ලක්ෂ්මන් ආරච්චිගේ
  • මල්ලිකා ප්‍රේමචන්ද්‍ර
  • සමන්මලී ප්‍රනාන්දු
  • නවනන්දන විජේසිංහ
  • ප්‍රසන්න ෆොන්සේකා
  • චන්න පෙරේරා
  • වික්ටර් විජයවන්ත
  • ලාල් පීරිස්
  • කපිල සිගේරා
  • විමලසිරි පෙරේරා
  • ගුණදාස කටුවාවල
  • උපාලි සෙනරත්
  • ගුණපාල කරුණාපතිරණ
  • ජානක ජයලත්
  • තිස්ස විමලසිංහ
  • සී. සී. ෆොන්සේකා
  • සුමිත් හිරාන් ප්‍රනාන්දු
  • ලාල් පාගොඩආරච්චි
  • චන්ද්‍රසිරි ලියනආරච්චි
  • එච්. එම්. සෝමරත්න

ගීතයන්

[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරිසේන විමලවීර ගීත ගායනය - විශාරද නන්දා මාලිනී, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන, මායා දමයන්ති, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියංකර පෙරේරා, වික්ටර් විජයවන්ත, සුසිල් පෙරේරා, වෝල්ටර් ප්‍රනාන්දු

  1. භව තෘෂ්ණා ධන තෘෂ්ණා - විශාරද නන්දා මාලිනී
  2. ගැටපිච්ච සුවඳට බඹරු වඩින්නා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
  3. හැඩ පෙන්නුවේ රාජා වැනි - වික්ටර් විජයවන්ත, වෝල්ටර් ප්‍රනාන්දු, මායා දමයන්ති, සුසිල් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද

නිෂ්පාදනය

[සංස්කරණය]
  • අංග රචනය - ජේ. සුරනිමල සහාය - අජිත් ලොකුගේ
  • කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන සහාය - සුමිත් හිරාන්, හසෝධන කොටුගොඩ
  • සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්
    • ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන
  • රසායනාගාර පහසුකම්, චිත්‍රාගාර පහසුකම් - ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
  • නිෂ්පාදන කළමනාකරණය - යූ. කේ. මහින්ද
  • නිශ්චල ඡායාරූප - අතුල ජයසුන්දර
  • නිෂ්පාදන සහාය - සරත් වීරසිංහ
  • කැමරා සහාය - ලලිත් තෝමස්, ප්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඒ. පේ‍්‍රමදාස, චමින්ද පතිරත්න, ජෝර්ජ් මරියදාස්, එම්. වී. ප්‍රභාත්
  • කැමරා හැසිරවීම - එම්. වී. හේමපාල (තලේ)
  • කබමුණුආරච්චි ණ්ඩා මෝස්තර - ඒ. ඒ. සෝමදාස, ඩිලන්ති විමලවීර
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය

සම්මාන

[සංස්කරණය]

සරසවිය සම්මාන

  • ජනප්‍රිය චිත්‍රපටිය
  • කුසලතා සම්මාන
"https://si.wikipedia.org/w/index.php?title=සීතල_ගිනි_කඳු&oldid=753541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි