චෙරියෝ හොල්මන්
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චෙරියෝ හොල්මන් | |
---|---|
අධ්‍යක්ෂණය | ක්ලයිව් මාටෙන්ස් |
රචනය | ක්ලයිව් මාටෙන්ස් |
තිර රචනය | ක්ලයිව් මාටෙන්ස් |
කතාවස්තුව | ක්ලයිව් මාටෙන්ස් |
නිශ්පාදනය | පරාක්‍රම ජයසිංහ(අම්රිතා චිත්‍රපට) |
සිනෙමාරූපණය | ජී.නන්දසේන |
සංස්කරණය | එම්.එස්.අලිමාන් |
සංගීතය | සෝමපාල රත්නායක |
Production company | ෆිල්ම් ලොකේෂන් සර්විස්
සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- බන්දු සමරසිංහ
- දිල්හානි ඒකනායක
- ආනන්ද වික්‍රමගේ
- මානෙල් වානගුරු
- සුසිලා කෝට්ටගේ
- ටෙඩී විද්‍යාලංකාර
- උපාලි කීර්තිසේන
- ජනේෂ් සිල්වා
- චතුර පෙරේරා
- සෙනරත් ගුණසේකර
- රොෂාන් වර්ණකුලසූරිය
- රෙහානි වීරසිංහ
- අසන්ති රණසිංහ
- රජිත හිරාන්
- රුක්ෂානා මිස්කින්
- සුරේන්ද්‍ර කුමාර
ගීතයන්
[සංස්කරණය]ගීත ගායනා - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
නිෂ්පාදනය
[සංස්කරණය]- දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
- සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා
- සංස්කරණ මැදිරි පාලක - හැරිස් නන්දසිරි
- අංග රචනය - මනෝජ් සෙල්වරාජ්
- කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්, රොෂාන් වර්ණකුලසූරිය
- ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
- ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චමින්ද, නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
- රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් ෆිල්ම් ලැබ්ස් - චෙන්නායි
- අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
- නිෂ්පාදන සැලැස්ම - සුරම්‍යා ජයසිංහ
- ප්‍රචාරක පුවරු - තිලක් ආට්ස් නිෂ්පාදන සහාය - ඩබ්. පී. ප්‍රේමසිරි
- කැමරා සහ උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන්
- සර්විස් සමාගම ප්‍රචාරක පුවරු - තිලක් ආට්ස්
- ප්‍රවාහන පහසුකම් - නීල් ප්‍රියන්ත
- නිෂ්පාදන කළමනාකරණය - ටිරෝන් මයිකල්
- නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්නේ
- නාමාවලිය - සාති ඇඩ්ස්, බත්තරමුල්ල