පිස්සු ඩබල්
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
පිස්සු ඩබල් | |
---|---|
අධ්‍යක්ෂණය | සුනිල්සෝම පීරිස්,සුදේශ් වසන්ත පීරිස් |
රචනය | සුනිල් සෝම පීරිස් |
තිර රචනය | සුනිල් සෝම පීරිස් |
කතාවස්තුව | සුනිල් සෝම පීරිස් |
නිශ්පාදනය | සුනිල් ටී ෆිල්ම්ස් |
රංගන ශිල්පීන් | බන්දු සමරසිංහ රන්ජන් රාමනායක |
සිනෙමාරූපණය | එම්.ඒ.ගෆූර් |
සංස්කරණය | කුමාරසිරි ද සිල්වා |
Production companies | ඩිල් ෆ්‍රොසෙස්,බත්තරමුල්ල
සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ගීතයන්
[සංස්කරණය]- මීදුම් ගලාකන්දේ(යලි යෙදුම) - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
- මා කොමලවතී කෝලවතී(යලි යෙදුම) - එච්.ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා
රංගනය
[සංස්කරණය]- බන්දු සමරසිංහ
- විජය නන්දසිරි
- රන්ජන් රාමනායක
- දිල්හානි ඒකනායක
- සුසිලා කෝට්ටගේ
- ෆ්‍රෙඩී සිල්වා - අවසන් චිත්‍රපටය
- රෙක්ස් කොඩිප්පිලි
- ඩිලානි අබේවර්ධන
- ප්‍රියංකර පෙරේරා
- කේ. ඒ. පියකරු
- දොන් ගයි
- මාර්ක් සැම්සන්
- සමන් අල්මේදා
- කපිල සිගේරා
- පියතිලක අතපත්තු
- සිසිර කුමාරතුංග
- චව්වා අතපත්තු
- අනුර වීරසිංහ
- අයේෂා සඳමාලි
- රෝහණ
නිෂ්පාදනය
[සංස්කරණය]- කැමරා ක්‍රියාකරවීම - ලලිත් තෝමස්
- කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලින් රූප්, සිසිර ගලබඩගේ, ඩබ්. හේමන්ත
- අංග රචනය සහ කොණ්ඩා සැරසිලි - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
- කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි
- ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
- රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
- රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා වර්ණ
- නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග, සංජය ජයසිංහ
- නිෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස්
- අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
- කැමරා උපකරණ සැපයීම සහ සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස්
- ප්‍රචාරක නිලධාරීන් - යූ. ඩබ්. ප්‍රේමරත්න, ඩබ්ලිව්. කරුණාතිලක, ඩබ්ලිව්. චන්ද්‍ර විජේවර්ධන සිල්වා
- විදුලි ආලෝකය සැපයීම - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්, සුනිල් ටී. සිනමා
- ප්‍රවාහන පහසුකම් - නිශාන්ත දිසානායක, ජානක කුමාර, චන්ද්‍රසිරි
- පොලිස් ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය