හායි හූයී බබි ආච්චී

විකිපීඩියා වෙතින්
හායි හූයී බබි ආච්චී
අධ්‍යක්‍ෂණයහර්බට් රංජිත් පීරිස්
තිර රචනයහර්බට් රංජිත් පීරිස්
කතාවස්තුවහර්බට් රංජිත් පීරිස්
නිශ්පාදනයලාලින්ද විජේවික්‍රම
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ
සංස්කරණයලාල් ප්‍රියදේව
සංගීතයසරත් ද අල්විස්
නිකුත්වූ දිනය
  • ජූලි 3, 2001 (2001-07-03) (location)
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල
  • බන්දු සමරසිංහ බන්දු නැත්නම් මූසලයා.
  • ගැමුණු විජේසූරිය ආච්චී.
  • කුවින්ටස් වීරකෝන්
  • විමල් කුමාර් ද කොස්තා කොස්තා.
  • සුනිල් පෙරේරා බෙලෙක් කඩේ සුමනෙ.
  • රත්නා සුමනපාල "ඩොටී" රෝසිගේ අම්මා.
  • සුනිල් හෙට්ටිආරච්චි කිඹුලාගේ හෙන්චයියා.
  • රොනී ලීච් පරාක්‍රමබාහු.
  • සජීව මල්මාලආරච්චි
  • සසන්ති ජයසේකර
  • ස්වර්ණමාලි ජයලත්ගම
  • අනුර බණ්ඩාර රාජගුරු රෝසිගේ තාත්තා.
  • ස්ටැනි ද සිල්වා
  • ලක්ෂ්මන් රාජපක්ෂ

ඉදිරිපත් කිරීම - ලාලින්ද ෆිල්ම්ස් නිෂ්පාදනය - ලාලින්ද විජේවික්‍රම සහාය අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව, චමින්ද පතිරණ කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන කැමරා සහාය - ෆැරැන්ක්ලින් රූප්, දිනේෂ් කුමාර, ස්ටැන්ලි මාෂල් සහාය - කැළුම් වික්‍රමසිංහ අංග රචනය - මමෝ සෙල්වරාජ් සංස්කරණ මැදිරි පාලක - හැරිස් නන්දසිරි (ෆිල්ම් ලොකේෂන් සර්විස්) ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ( සරසවි චිත්‍රාගාරය) ශබ්ද සහාය - ඩබ්ලිව්. පී. පොඩිරත්න, සුසන්ත ධර්මප්‍රිය, කුමාරසිරි ද සිල්වා, ජගත් චාමින්ද, කේ. ඩී. නන්දකුමාර නිෂ්පාදන කළමනාකරණය - චන්ද්‍රකුමාර තල්පාවිල නිෂ්පාදක විධායක - ප්‍රියන්ත ලොකුමාන නිශ්චල ඡායාරූප - දිනේෂ් කුමාර, ගුණසිරි අල්විස් රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ (ඩිල් ෆිල්්ම්ස්) රසායයනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, එච්. ඒ. ඇල්බට් නාමාවලිය - ඩික්ෂන් ෆොන්සේකා ගීත පටිගත කිරීම - ජනක ශාන්ත (නිෂූ ශබ්දාගරය) පසුබිම් සංගීතය පටිගත කිරීම - රොහාන් රූපසිංහ හඬ කැවීම් - සරසවි චිත්‍රාගාරය දෙබස් පටිගත කිරීම - විමල් රණවක කැමරා උපකරණ හා රසායනාගාර පහසුකම් - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් කාර්මික ශිල්පීන් - ජී. ඩී. ආරියපාල, සෝමදාස පෙරේරා, ලක්ෂ්මන් ප්‍රියදර්ශන ඇඳුම් නිර්මාණය - ලකී මනම්පිටිය ඇඳුම් මැසීම - නීලමණී මුණසිංහ පසුතල නිර්මාණය - ස්ටැනි ද සිල්වා, විමලජිත් දොඹගහවත්ත හඬ කැවීම් - තාරකා රසාංගනී ජයතිලක කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

  • ගීත හා ගායන ශිල්පීන් -
  • පින්බර රූබර සිරියාවියේ - බන්දු සමරසිංහ, මායා දමයන්ති, මර්වින් මාලේවන, කොරින් අල්මේදා
  • ඈ ඩිම්පල් නංගියා - රෝහිනි කුරුවිට, මායා දමයන්ති, මර්වින් මාලේවන, වික්ටර් විජයවන්ත
  • ඩොටී ඩොටී බෝඩිමේ - සුනිල් පෙරේරා, බන්දු සමරසිංහ, ගැමුණු විජේසූරිය
"https://si.wikipedia.org/w/index.php?title=හායි_හූයී_බබි_ආච්චී&oldid=374348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි