ඔබ කොහෙද ප්‍රියේ
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
ඔබ කොහෙද ප්‍රියේ | |
---|---|
අධ්‍යක්ෂණය | හේමසිරි සෙල්ලප්පෙරුම |
රචනය | හහේමසිරි සෙල්ලප්පෙරුම |
තිර රචනය | හේමසිරි සෙල්ලප්පෙරුම |
කතාවස්තුව | හේමසිරි සෙල්ලප්පෙරුම |
නිශ්පාදනය | සුගතදාස මාරසිංහ(සිංහගිරි චිත්‍රපට) |
රංගන ශිල්පීන් | සනත් ගුණතිලක සබීතා පෙරේරා |
සිනෙමාරූපණය | එම්.ඒ.ගෆූර් |
සංස්කරණය | එම්.එස්.අලිමාන් |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය | 2001-03-30 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- සනත් ගුණතිලක
- සබීතා පෙරේරා
- රන්ජන් රාමනායක
- රෙක්ස් කොඩිප්පිලි
- විල්සන් කරු
- ෆ්‍රෙඩී සිල්වා
- බන්දු සමරසිංහ
- මානෙල් චන්ද්‍රලතා
- හර්බට් අමරවික්‍රම
- ටෙඩී විද්‍යාලංකාර
- බෙනට් ජයතුංග
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සුනිල් විමලවීර ගීත ගායනා - ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, රන්ජන් රාමනායක
- මේ පවන් සැලේ - ඇන්ජලින් ගුණතිලක
- අහසේ මීදුම් දුහුල් වලා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පාල
- හංගාදෝ ආදරේ - රන්ජන් රාමනායක, ලතා වල්පොල
- මේ ගීතිකා මේ යාතිකා - ලතා වල්පොල
- ගෝරි බෝරි වාද භේද - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක, බන්දු සමරසිංහ, ලතා වල්පොල
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්
- කැමරා සහාය - ජී. නන්දසේන, එම්. අනුර, ඩබ්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, එම්. නිහාල්, තංගයියා
- අංග රචනය - බෙනට් ජයතුංග
- කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
- ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
- ශබ්ද සහාය - සුනිල් උපාලි, ඩී. ඩබ්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, පී. ජයවීර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
- රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර් (ඩිල් ප්‍රොසෙස්)
- රසායනාගාර නිලධාරි - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, නිමල් පෙරේරා, සුසිල් රංජිත්
- අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
- කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
- කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
- ගීත පටිගත කිරිම - මර්වින් බෙන්ස් නෙකෝ ශබ්දාගාරය
- ප්රචාරක සම්බන්ධීකරණය - රංජිත් කරුණාතිලක
- දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) උපාලි අරම්පොල (සරසවි ශබ්දාගාරය)
- නිෂ්පාදන සැකසුම - ලෙස්ලි ඊ. පීරිස්, චන්ද්‍ර මුතුතන්ත්රි