ඔබ මගේම වේවා

විකිපීඩියා වෙතින්
ඔබ මගේම වේවා!
අධ්‍යක්‍ෂණයවී සිවදාසන්
තිර රචනයවී සිවදාසන්
නිශ්පාදනයවිරාජ් කරුණාසේන
සංගීතයසෝමපාල රත්නායක
Production
companies
ජෙමිණි වර්ණ රසායනාගාරය, මදුරාසිය සරසවි ච්ත්‍රාගාරය, ටී.කේ චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
2001 අප්‍රේල් 27

ඉදිරිපත් කිරීම - සම්පත් එන්ටර්ප්‍රයිසස් නිෂ්පාදනය - විරාජ් කරුණාසේන කතාව, තිර නාටකය හා අධ්‍යක්ෂණය - වී. සිවදාසන් දෙබස් - බර්නාඩ් ජයතුංග සහාය අධ්‍යක්ෂණය - රවීන්ද්‍ර යසස් කුමානායක, බර්නාඩ් ජයතුංග කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන කැමරා සහාය - ජී. ජී. සෝමරත්න, පී. ඕ. ආරියපාල, රෝච් මිසියර් ආලෝකකරණය - තිලක් පුෂ්ප කුමාර, ටී. සුරේන්ද්‍ර කුමාර, අනුර කොඩිතුවක්කු, නිහාල් ද සිල්වා, ආර්. එම්. රත්නායක සංස්කරණය - සේනක නවරත්න අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් පෙර්රා කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර සහාය - චමින්ද ඇල්පිටිය සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ලක්ෂ්මන් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහොමඩ් ඩීන් ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන රසායනාගාර කටයුතු - ජෙමිණි වර්ණ රසායනාගාරය, මදුරාසිය සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් සහාය - මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය) නිශ්චල ඡායාරූප - උදේනි අල්විස් කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි නිෂ්පාදන සහාය - අනුර ගුණසේකර ප්‍රවාහන සහාය - රංජිත් පුෂ්පදේව කැමරා උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන් සර්විස්

ගීත[සංස්කරණය]

  • සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
  • ගීත රචනය - හේමසිරි හල්පිට, අරුණ ගුණරත්න, කේ. එස්. උදය කුමාර
  • ගීත හා ගායන ශිල්පීන් -
    • සතුටේ මාවතේ - ලතා වල්පොල
    • රෑ හා දිවා පුරා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල
    • නාඩන් මගෙ සුදු බට්ටිත්තෝ - විල්බට් ඇන්තනි

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, ඇන්ජලා සෙනෙවිරත්න, විල්සන් කරුණාරත්න, සුනීතා විමලවීර, ග්‍රැන්විල් රොඩ්රිගෝ, දීපානි සිල්වා, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ප්‍රියන්ත ප්‍රභාෂ්, ඊබට් විජේසිංහ, උදයකුමාර රණසිංහ, ගයාත්‍රි ඩයස්, ලක්ෂිත ෆොන්සේකා, සරත් කුලාංග, තිස්ස බණ්ඩාරනායක, දොන් බොස්කෝ, දයා රත්නායක, සරත් සිල්වා, විපුල විදානගමගේ, මනෝජ් රොහාන්, රොඩ්නි ප්‍රියන්ත, මුකේෂ් වීරසිංහ, සුමේධ ශ්‍රීනාත්, ප්‍රකාශනී පෙරේරා, දීපා දියමුනා, කුමාරි විජේසුන්දර, සජිනි නිරෝශනී, ෂෙමෝන් විජේසිංහ

"https://si.wikipedia.org/w/index.php?title=ඔබ_මගේම_වේවා&oldid=470758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි