ශක්ති පීඨ

විකිපීඩියා වෙතින්

ශක්ති පීඨ (සංස්කෘත: शक्ति पीठ, Śakti Pīṭha, ශක්තිගේ ආසනය[1]) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ දෙවඟනන් කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායය වන ශාක්ත ආගමේ එන වැදගත් පූජාස්ථාන් වේ. විවිධ වාර්තා අනුව ශක්ති පීඨ 52ක් හෝ 108ක් ඇත.[2][3] මින් 4 සහ 18 අතර ප්‍රමාණයක් මහා (ප්‍රධාන) යැයි මධ්‍යතන හින්දු ග්‍රන්ථවල දැක්වේ.[2] මෙම දෙවඟනන් වන්දනාව හා සම්බන්ධ ඓතිහාසික ස්ථානවලින් බොහෝමයක් ඉන්දියාවේ පිහිටි අතර, සමහරක් නේපාලයේ සහ බංග්ලාදේශයේ ද, ටිබෙටයේ (මානසාරෝවර්) සහ ශ්‍රී ලංකාවේ එක බැගින් ද පිහිටා ඇත.[3]

සටහන්[සංස්කරණය]

  1. Fuller, Christopher John (2004). The Camphor Flame: Popular Hinduism and Society in India. Princeton: Princeton University Press. p. 44. ISBN 978-0-691-12048-5.
  2. 2.0 2.1 Vanamali (2008). Shakti: Realm of the Divine Mother. Inner Traditions. pp. 83–84, 143–144. ISBN 978-1-59477-785-1.
  3. 3.0 3.1 Kunal Chakrabarti; Shubhra Chakrabarti (2013). Historical Dictionary of the Bengalis. Scarecrow. p. 430. ISBN 978-0-8108-8024-5.
"https://si.wikipedia.org/w/index.php?title=ශක්ති_පීඨ&oldid=420137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි