ශක්ති පීඨ
Appearance
ලිපි මාලාවක කොටසක් වන |
ශක්තී ධර්මය |
---|
හින්දු ආගම ද්වාරය |
මෙම ලිපිය |
හින්දු ආගම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
ශක්ති පීඨ (සංස්කෘත: शक्ति पीठ, Śakti Pīṭha, ශක්තිගේ ආසනය[1]) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ දෙවඟනන් කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායය වන ශාක්ත ආගමේ එන වැදගත් පූජාස්ථාන් වේ. විවිධ වාර්තා අනුව ශක්ති පීඨ 52ක් හෝ 108ක් ඇත.[2][3] මින් 4 සහ 18 අතර ප්‍රමාණයක් මහා (ප්‍රධාන) යැයි මධ්‍යතන හින්දු ග්‍රන්ථවල දැක්වේ.[2] මෙම දෙවඟනන් වන්දනාව හා සම්බන්ධ ඓතිහාසික ස්ථානවලින් බොහෝමයක් ඉන්දියාවේ පිහිටි අතර, සමහරක් නේපාලයේ සහ බංග්ලාදේශයේ ද, ටිබෙටයේ (මානසාරෝවර්) සහ ශ්‍රී ලංකාවේ එක බැගින් ද පිහිටා ඇත.[3]
සටහන්
[සංස්කරණය]- ^ Fuller, Christopher John (2004). The Camphor Flame: Popular Hinduism and Society in India. Princeton: Princeton University Press. p. 44. ISBN 978-0-691-12048-5.
- ^ a b Vanamali (2008). Shakti: Realm of the Divine Mother. Inner Traditions. pp. 83–84, 143–144. ISBN 978-1-59477-785-1.
- ^ a b Kunal Chakrabarti; Shubhra Chakrabarti (2013). Historical Dictionary of the Bengalis. Scarecrow. p. 430. ISBN 978-0-8108-8024-5.