Jump to content

රාධා

Listen to this article
විකිපීඩියා වෙතින්

රාධා
කරුණාවේ, ආදරයේ සහ රූමත් බවේ දෙවඟන
රාධා
මායාපූර් දේවාලයේ ඇති ක්‍රිෂ්ණ සහ රාධා ප්‍රතිමා
දේවනාගරීराधा
සංස්කෘත පරිවර්තනයRādhā
අනුබැඳියවෛෂ්ණව ආගම, ලක්ෂ්මීගේ අවතාරය,[1] ශක්ති[2]
වාසභවනයගෝලෝක, බර්සනා, වෘන්දාවන්, බ්‍රාජ් ධාම්
සංකේතයරන් නෙළුම
පෞද්ගලික තොරතුරු
වල්ලභයාක්‍රිෂ්ණ
දෙමාපියන්
  • ව්‍රිෂ්භානු[3] (පියා)
  • කමලාවතී[3] (මව)
පාඨ ග්‍රන්ථබ්‍රහ්මවෛවර්ත පුරාණය, දේවී-භගවත පුරාණය, ගීත ගෝවින්දය, වෙනත්
උපත ලැබූයේවෘන්දාවන්, සූරසේන රාජධානිය (වර්තමාන උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව)

රාධා (IAST: Rādhā), හෙවත් ‍රාධිකා, රාධාරාණි, සහ රාධේ යනුවෙන් හැඳින්වෙන්නේ වෛෂ්ණවාගමික සම්ප්‍රදායයෙහි ප්‍රචලිත හින්දු දෙවඟනකි. කිරිකාරියක (ගෝපි) වූ ඇය මධ්‍යතන යුගයේ ග්‍රන්ථයන්හි වඩාත්ම නිරූපිත ක්‍රිෂ්ණගේ සහායිකාව සහ පෙම්වතිය ද වූවා ය. ඇය පිළිබඳව වන පළමු සඳහන ලෙස 13 වන සියවසයෙහි ජයදේව විසින් රචිත ගීත ගෝවින්දය හඳුන්වාදිය හැකිය.[4][5] ශාක්ත ආගම නම් හින්දු දේවතාවී සම්ප්‍රදායය හා සම්බන්ධ ඇය ලක්ෂ්මී දෙවඟනගේ අවතාරයක් සේ සැලකේ.[6][7][1]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 Lua දෝෂය in Module:Citation/CS1/Configuration at line 2058: attempt to index a boolean value., Quote: "Radha, an incarnation of goddess Lakshmi, (...)"
  2. Lua දෝෂය in Module:Citation/CS1/Configuration at line 2058: attempt to index a boolean value.
  3. 1 2 Lua දෝෂය in Module:Citation/CS1/Configuration at line 2058: attempt to index a boolean value.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "hawley1" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "miller655" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "mmwradha" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Lua දෝෂය in Module:Citation/CS1/Configuration at line 2058: attempt to index a boolean value.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • Krsna: The Supreme Personality of Godhead (ISBN 0-89213-354-6) by A.C. Bhaktivedanta Swami Prabhupada
  • Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley
  • Hawley J.S. & D.M. Wulff (ed.) (1986) The Divine Consort: Radha and the Goddesses of India, Beacon Press, Boston, ISBN 0-8070-1303-X.
  • Radha by Krishna Dharabasi, a Nepali novel awarded with Madan Puraskar, Most prestigious literary award.

බාහිර සබැඳි

[සංස්කරණය]
Listen to this article
(2 parts, 5 minutes)
Spoken Wikipedia icon
These audio files were created from a revision of this article dated
Error: no date provided
, and do not reflect subsequent edits.
"https://si.wikipedia.org/w/index.php?title=රාධා&oldid=593112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි