අථර්ව වේද

විකිපීඩියා වෙතින්

අථර්ව වේදය (සංස්කෘත: अथर्ववेद) අථර්ව වේදය යනු "අථර්වාණයන්ගේ දැනුම් ගබඩාව, එදිනෙදා ජීවිතයේ ක්‍රියා පටිපාටි" වේ.[1] මෙය සිව්වන වේදය වන නමුත් හින්දු ආගමේ වෛදික ග්‍රන්ථවලට පසුකාලිනව එකතු කිරීමකි.[2][3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Laurie Patton (2004), Veda and Upanishad, in The Hindu World (Editors: Sushil Mittal and Gene Thursby), Routledge, ISBN 0-415215277, page 38
  2. Carl Olson (2007), The Many Colors of Hinduism, Rutgers University Press, ISBN 978-0813540689, pages 13–14
  3. Laurie Patton (1994), Authority, Anxiety, and Canon: ys in Vedic Interpretation, State University of New York Press, ISBN 978-0791419380, page 57
"https://si.wikipedia.org/w/index.php?title=අථර්ව_වේද&oldid=493025" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි