කාමාඛ්‍යා දේවාලය
කාමාඛ්‍යා දේවාලය | |
---|---|
කාමාඛ්‍යා දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | නීලාචල් කන්ද, ගුවහාති |
භූගෝලීය ඛණ්ඩාංක | 26°09′59″N 91°42′20″E / 26.166426°N 91.705509°Eඛණ්ඩාංක: 26°09′59″N 91°42′20″E / 26.166426°N 91.705509°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | කාමාඛ්‍යා |
උත්සව | අම්බුබාචි මේලා |
ජනපදය | ඇසෑම් |
රට | ඉන්දියාව |
වෙබ්අඩවිය | maakamakhyadevalaya.org |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | නීලාචල් වර්ගය |
නිර්මාපක | විවිධ |
සම්පූර්ණ කෙරුණේ | 8වන-17වන සියවස්[1] |
සම්පූර්ණ විස්තර | |
දේවස්ථාන(ය) | 6 |
ස්මාරක(ය) | 6 |
කාමාඛ්‍යා දේවාලය නැතහොත් කාම්රූප්-කාමාඛ්‍යා[2] යනුවෙන් හැඳින්වෙන්නේ කාමාඛ්‍යා මව් දෙවඟනට පිදූ හින්දු දේවාලයකි.[3] එය ශක්ති පීඨ 51 අතුරින් වඩාත්ම පැරණිතම දේවාලයකි.[4] [1] කාමාක්‍ය දේවාලය ඉදිකර ඇත්තේ කාමාක්‍ය හෝ සති දේවතාවියට ගරු කිරීමක් වශයෙනි. මෙම විහාරස්ථානයේ පිළිමයක් නොමැත. මෙහිදී සයාේනිය වැනි හැඩැති පැතලි පර්වතයක් පමණක් වන්දනාමාන කරනු ලැබේ, ඒ නිසා කාමාක්‍ය දේවතාවියද ලේ ගැලීමේ දේවතාවියක් ලෙස ගෞරවයට පාත්‍ර වේ. පන්සලේ ‘ගාර්වග්‍රිහා’ හෝ ශුද්ධස්ථානය හින්දු දේවතාවිය වන ශක්ති දේවතාවියගේ මිථ්‍යා ගර්භාෂය සහ යෝනි මාර්ගය ඇති බව විශ්වාස කෙරේ.[5]
මේවාත් බලන්න[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
- ↑ "it is certain that in the pit at the back of the main shrine of the temple of Kamakhya we can see the remains of at least three different periods of construction, ranging in dates from the eighth to the seventeenth century A.D." (Banerji 1925, පි. 101)
- ↑ Suresh Kant Sharma, Usha Sharma,Discovery of North-East India,2005
- ↑ "About Kamakhya Temple". සම්ප්‍රවේශය 19 June 2015.
- ↑ (Urban 2008, පි. 500)
- ↑ https://www.kamakhya-temple.com/2020/04/kamakhya-temple.html