තාරාතාරිනී දේවාලය
පෙනුම
| තාරා තාරිනී දේවාලය | |
|---|---|
| ତରା ତାରିଣୀ ପୀଠ माँ तारा तारिणी | |
නවීකරණය කළා දේවාලය | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | බ්‍රහ්මපූර් නගරය අසල |
| භූගෝලීය ඛණ්ඩාංක | 19°29′22.83″N 84°53′59.23″E / 19.4896750°N 84.8997861°E |
| අනුබැඳියාව | හින්දු ආගම |
| දේවතාවා | තාරා සහ තාරිනී (තාරා සහ ආදි මාතා/ආදි ශක්ති) |
| උත්සව | චෛත්‍ර මේලා/චෛත්‍ර පර්ව/චෛත්‍ර යාට්‍රා, දුස්සෙහ්රා, නවරාත්‍රී, දීපවාලී, සංක්‍රාන්ති, වර්ෂයේ සෑම අඟහරුවාදා දිනක්ම |
| දිස්ත්‍රික්කය | ගන්ජම් |
| ජනපදය | ඔඩිෂා |
| රට | ඉන්දියාව |
| වෙබ්අඩවිය | http://taratarini.nic.in/ |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ගෘහනිර්මාණ ශිල්පය / හින්දු දේවාල ගෘහනිර්මාණ ශිල්පය |
| සම්පූර්ණ විස්තර | |
| දේවස්ථාන(ය) | පහ |
| ස්මාරක(ය) | පන්සියය |
| අභිලේඛන | පූජාස්ථානයේ පාදම් කන්දේ (ශිව දේවාලය) |
ඉන්දියාවේ ඔඩිෂාහි ගන්ජම් දිස්ත්‍රික්කයේ බ්‍රහ්මපූර් නගරය අසල රුෂිකුල්‍ය ගංගාවේ ඉවුරේ කුමාරී කඳු මත පිහිටි තාරාතාරිනී දේවාලය[1] ආදි ශක්ති දෙවඟනගේ ස්ථන පීඨය ලෙස වන්දනාමාන කෙරේ. තාරා තාරිනී ශක්ති පීඨය මව් දෙවඟනගේ වඩාත් පැරණිතම වන්දනා ස්ථාන් අතුරින් එකකි. එසේම එය ඉන්දියාවේ ප්‍රධාන ශක්ති පීඨ සහ පුරාතන තන්ත්‍ර පීඨ සතර අතුරින් එකක් ද වේ.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Navy honours Tara-Tarini hill shrine by naming sailboat". The Hindu. 20 February 2017. සම්ප්‍රවේශය 23 February 2017.
- ^ "TARA-TARINI: The Ancient Shakti Pitha of Orissa".
බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to ඔඩිෂාවේ දේවී දේවාල.
- ඔඩිෂා සංචාරක කර්මාන්තය සංරක්ෂණය කළ පිටපත 2014-05-24 at the Wayback Machine
- මා තාරාතාරිනී, ගන්ජම්හි ජීවමාන දෙවඟන සංරක්ෂණය කළ පිටපත 2014-03-29 at the Wayback Machine
- තාරාතාරිනී ප්‍රතිමා