සංකාර - ධර්ම

විකිපීඩියා වෙතින්
(සංස්කාර වෙතින් යළි-යොමු කරන ලදි)
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුදුදහම අනුව සංකාර සහ ධර්ම එකිනෙකට බැඳී පවතින සංකල්ප දෙකකි.

සංකාර[සංස්කරණය]

සංඛතකොට අභිසංස්කරණය කරන්නාවූ දේ සංකාර නම්වේ. [1]

සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ[සංස්කරණය]

සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [2]

ලක්‍ෂණය හේතුව
අනිච්ච රූපය ක්‍ෂයවන බැවින්
දුක්ඛ භය සහිත බැවින්
අනත්ත අසාර බැවින්


අනිච්ච[සංස්කරණය]

අනිච්ච යනු ඉච්ච ලෙස හෙවත් තමන් කැමති ලෙස පවතින්නේ නැත යන අදහසයි.

දුක්ඛ[සංස්කරණය]

කැමති ලෙස නොපවතින දෙයින් ඇතිවන්නේ දුකකි.

අනත්ථ[සංස්කරණය]

සංකාර - ධර්ම අනිච්ඡ බැවින්ද දුක්ඛ බැවින්ද අර්ථ රහිතවේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංයුත්ත නිකාය, ඛජ්ජනීය සූත්‍රය
  2. පටිසම්භිදාමග්ගප්‍රකරණය
"https://si.wikipedia.org/w/index.php?title=සංකාර_-_ධර්ම&oldid=602561" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි