හින්දු දහම පුරුෂාර්ථ
Jump to navigation
Jump to search
හින්දු දහමට අනුව පුරුෂාර්ථ යනු ධර්මානුකූල අන්ත සතර හෙවත් මනුෂ්‍ය ජීවිතයේ අරමුණු වේ. මෙම අරමුණු පිළිවෙලින්,
1. කාමය - ආදරය හා කම්සැප
2. අර්ථ - ධනය
3. ධර්ම - සදාචාර සම්පන්න බව
4. මෝක්ෂ- පුනර්භවයෙන් මිදීම
මෙයින් පළමු අරමුණ තුන වන කාම, අර්ථ, ධර්ම වෙනමවත් දෙවනුව මෝක්ෂ යන්නත් හඳුන්වා ඇත.
සාමාන්‍යජීවිතයේ දී පුරුෂාර්ථ යනු භෞතික, අධ්‍යාත්මික, මානසික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ වඩා උසස් වු පිළිවෙතකි.
මෙම පුරුෂාර්ථ හා ප්‍රධාන කුල හතර අතරද, ජීවන මට්ටම් සතර අතරද, සබඳතාවක් (අනුරූපතාවක්) පවතී. නමුත් මෙය සංස්කෘතික සාහිත්‍ය තුළ ඉදිරිපත් කරනොමැත.
සටහන්[සංස්කරණය]
Purusharthas |