චාමුණ්ඩා

විකිපීඩියා වෙතින්
චාමුණ්ඩා
Orissa State Museum, Bhubaneswar (5) - Oct 2010.jpg
Orissa State Museum, Bhubaneswar (6) - Oct 2010.jpgOrissa State Museum, Bhubaneswar (7) - Oct 2010.jpg
මුදුනේ සිට දක්ෂිණාවර්තව : 1.චාමුණ්ඩා සැකිල්ලක විලාසයෙන් කාලිංග ශෛලියෙන් නිරූපණය කොට ඇති අයුරු. ගිනිසිළුවක් ඇගේ කිරුළ ලෙස ඇති අතර ඇය හිස්කබල් මාලාවක් පැළඳ මෘත ශරීරයක් මත අසුන්ගෙන සිටියි. ඇයට පහළින් මියයන මිනිසාගේ සිරිර මත යැපෙන හිවලුන් වෙත්.
2. කපා දැමූ ශීර්ෂයේ සමීප දසුනක්
3. චාමුණ්ඩාගේ මුහුණ
ඔඩිෂාවේ ජාජ්පූර්වලින් හමුවූ 9වන සියවසට අයත් ප්‍රතිමාවකි, වර්තමානයේ ඔඩිෂා ප්‍රාන්ත කෞතුකාගාරයේ ඇත.
දේවනාගරීचामुण्डा
සංස්කෘත පරිවර්තනයCāmuṇḍā
අනුබැඳියදේවී, මාත්‍රිකා
වාසභවනයආදාහන බිම් හෝ අත්තික්කා ගස්
මන්ත්‍රයඕම් ජයි චාමුණ්ඩා දේවී
ආයුධයත්‍රිශූලය සහ අසිපත
වල්ලභයාභීෂණ භෛරව
වාහනයප්‍රේත

චාමුණ්ඩා (සංස්කෘත: चामुण्डा, IAST: Cāmuṇḍā) හෙවත් සච්චි මාතා, චාමුණ්ඩී, චාමුණ්ඩේශ්වරී හෝ චාර්චිකා යනුවෙන් හැඳින්වෙන්නේ දේවීගේ රෞද්‍ර ස්වරූපයකි. ඇය හින්දු ආගමේ එන මාත්‍රිකාවන් නැමැති දිව්‍යමය මාතාවන්ගෙන් අයකු ලෙස ද සැලකේ.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චාමුණ්ඩා&oldid=419895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි