කර්ම යෝග

විකිපීඩියා වෙතින්

කර්ම යෝගය යනු වේදයෙහි දැක්වෙන චාරිත්‍ර අනුගමනය කරමින් යහපත් කටයුතුවල නිරත වෙමින් ධාර්මික ජීවිතයක් ගත කිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=කර්ම_යෝග&oldid=450732" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි