විමලා දේවාලය
Jump to navigation
Jump to search
විමලා දේවාලය | |
---|---|
![]() විමලා දේවාලය (දකුණු කෙළවරේ) ඇතුළු ජගන්නාත් දේවාල සංකීර්ණයේ දකුණු කොටසෙහි වූ දේවාල සමූහය. 1890 පමණ. | |
මූලික තොරතුරු | |
පිහිටීම | ජගන්නාත් දේවාල පරිශ්‍රය |
භූගෝලීය ඛණ්ඩාංක | 19°48′17″N 85°49′6″E / 19.80472°N 85.81833°Eඛණ්ඩාංක: 19°48′17″N 85°49′6″E / 19.80472°N 85.81833°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | විමලා (බිමලා) |
උත්සව | දුර්ගා පූජා |
දිස්ත්‍රික්කය | පූරි |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
පාලන මණ්ඩලය | ශ්‍රී ජගන්නාත් දේවාල පරිපාලනය, පූරි |
වෙබ්අඩවිය | http://www.jagannath.nic.in/ |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ගෘහනිර්මාණ ශිල්පය (දියුල) |
සම්පූර්ණ කෙරුණේ | 9වන සියවස |
විමලා දේවාලය හෙවත් බිමලා දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පූරිහි ජගන්නාත් දේවාල සංකීර්ණය තුළ පිහිටි විමලා (බිමලා) දෙවඟනට පිදූ හින්දු දේවාලයකි. සාමාන්‍යයෙන් එය හින්දු දෙවඟනට කැපකළ පූජනීයම දේවාල ලෙස සැලකෙන ශක්ති පීඨයක් යැයි විශ්වාස කෙරේ.
ආශ්‍රේයයන්[සංස්කරණය]
ග්‍රන්ථාවලිය[සංස්කරණය]
- Lal, Mohan (1992). Encyclopaedia of Indian Literature: Sasay to Zorgot. Sahitya Akademi. ISBN 978-81-260-1221-3. https://books.google.com/books?id=KnPoYxrRfc0C&pg=PA4294.
- O'malley, L.S.S. (1 January 2007). Bengal District Gazetteer : Puri. Concept Publishing Company. ISBN 978-81-7268-138-8. https://books.google.com/books?id=pwD0-YV2LCYC&pg=PA295.
- Sircar, Dines Chandra (1998). The Śākta Pīṭhas. Motilal Banarsidass Publ. ISBN 978-81-208-0879-9.
- Singh Deo, Jitamitra Prasad (2001). Tāntric Art of Orissa. Kalpaz Publications. ISBN 978-81-7835-041-7.
- Starza, O. M. (1993). The Jagannatha Temple at Puri: Its Architecture, Art, and Cult. BRILL. ISBN 978-90-04-09673-8.