විමලා දේවාලය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
විමලා දේවාලය
දේවාල ශිඛර පෙන්වන පින්තූරයක්
විමලා දේවාලය (දකුණු කෙළවරේ) ඇතුළු ජගන්නාත් දේවාල සංකීර්ණයේ දකුණු කොටසෙහි වූ දේවාල සමූහය. 1890 පමණ.
විමලා දේවාලය is located in ඔඩිස්සා
විමලා දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමජගන්නාත් දේවාල පරිශ්‍රය
භූගෝලීය ඛණ්ඩාංක19°48′17″N 85°49′6″E / 19.80472°N 85.81833°E / 19.80472; 85.81833ඛණ්ඩාංක: 19°48′17″N 85°49′6″E / 19.80472°N 85.81833°E / 19.80472; 85.81833
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාවිමලා (බිමලා)
උත්සවදුර්ගා පූජා
දිස්ත්‍රික්කයපූරි
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
පාලන මණ්ඩලයශ්‍රී ජගන්නාත් දේවාල පරිපාලනය, පූරි
වෙබ්අඩවියhttp://www.jagannath.nic.in/
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ගෘහනිර්මාණ ශිල්පය (දියුල)
සම්පූර්ණ කෙරුණේ9වන සියවස

විමලා දේවාලය හෙවත් බිමලා දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පූරිහි ජගන්නාත් දේවාල සංකීර්ණය තුළ පිහිටි විමලා (බිමලා) දෙවඟනට පිදූ හින්දු දේවාලයකි. සාමාන්‍යයෙන් එය හින්දු දෙවඟනට කැපකළ පූජනීයම දේවාල ලෙස සැලකෙන ශක්ති පීඨයක් යැයි විශ්වාස කෙරේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

සැකිල්ල:Shakti temples in Orissa

"https://si.wikipedia.org/w/index.php?title=විමලා_දේවාලය&oldid=420135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි