කෞමාරී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


කෞමාරී
යුධ දෙවඟන
The Hindu Goddess Kaumari LACMA M.82.42.3 (1 of 6).jpg
කුමාරගේ ශක්තිය
අනුබැඳිය දේවී, මාත්‍රිකා
ආයුධය හෙල්ල, කෙටේරිය, දෑකැත්ත, ත්‍රිශූලය, දුන්න, ඊතලය, අසිපත, පලිහ, සෙංකෝලය, පද්මය, දිගු අසිපත, චක්‍රය සහ ශංඛය
වල්ලභයා කාර්තිකේය
වාහනය මොනරා

කෞමාරී හෙවත් කුමාරී, කාර්තිකේයනී, කාර්තිකේයානී, ජගදම්බිකා, ජග්දම්බා හෝ අම්බිකා යනුවෙන් හැඳින්වෙන්නේ යුද්ධයට අධිපති කාර්තිකේයගේ ශක්තියයි. කෞමාරී මොනරකු මත හිඳගෙන සිටින අතර අත සතරක් හෝ දොළසක් තිබිය හැක. ඇය හෙල්ලක්, කෙටේරියක්, දෑකැත්තක්, ත්‍රිශූලයක්, දුන්නක්, ඊතලයක්, පලිහක්, ගදාවක්, පද්මයක්, දිගු අසිපතක්, චක්‍රයක් සහ ශංඛයක් දරා සිටියි. ඇය සිය කෙටේරිය ආධාරයෙන් රාක්ෂසයන් විනාශ කළා ය. ඇය ප්‍රචලිතව ඇත්තේ ජග්දම්බා ස්වරූපයෙනි.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

සැකිල්ල:Hindu-myth-stub

"https://si.wikipedia.org/w/index.php?title=කෞමාරී&oldid=419825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි