කෞමාරී
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (February 2015) |
කෞමාරී | |
---|---|
යුධ දෙවඟන | |
![]() කුමාරගේ ශක්තිය | |
අනුබැඳිය | දේවී, මාත්‍රිකා |
ආයුධය | හෙල්ල, කෙටේරිය, දෑකැත්ත, ත්‍රිශූලය, දුන්න, ඊතලය, අසිපත, පලිහ, සෙංකෝලය, පද්මය, දිගු අසිපත, චක්‍රය සහ ශංඛය |
වල්ලභයා | කාර්තිකේය |
වාහනය | මොනරා |
කෞමාරී හෙවත් කුමාරී, කාර්තිකේයනී, කාර්තිකේයානී, ජගදම්බිකා, ජග්දම්බා හෝ අම්බිකා යනුවෙන් හැඳින්වෙන්නේ යුද්ධයට අධිපති කාර්තිකේයගේ ශක්තියයි. කෞමාරී මොනරකු මත හිඳගෙන සිටින අතර අත සතරක් හෝ දොළසක් තිබිය හැක. ඇය හෙල්ලක්, කෙටේරියක්, දෑකැත්තක්, ත්‍රිශූලයක්, දුන්නක්, ඊතලයක්, පලිහක්, ගදාවක්, පද්මයක්, දිගු අසිපතක්, චක්‍රයක් සහ ශංඛයක් දරා සිටියි. ඇය සිය කෙටේරිය ආධාරයෙන් රාක්ෂසයන් විනාශ කළා ය. ඇය ප්‍රචලිතව ඇත්තේ ජග්දම්බා ස්වරූපයෙනි.