මාතංගී

විකිපීඩියා වෙතින්
මාතංගී
කථන වදන් සහ අධිස්වාභාවික බලයන්ට අධිපති දෙවඟන
කාලාව සහ ඥානයට අධිපති මාතංගි දේවිය
දේවනාගරීमातङ्गी
සංස්කෘත පරිවර්තනයMātaṅgī
අනුබැඳියදේවී, මහාවිද්‍යා, දුර්ගා හෝ පාර්වතීගේ අවතාරය, තන්ත්‍රික සරස්වතී
වාසභවනයසම්ප්‍රදායික සමාජයෙහි සහ කථාවෙහි පර්යන්තයේ
ග්‍රහලොවබෘහස්පති
මන්ත්‍රයII ඕම් හ්‍රීම් ඓම් ශ්‍රීම් නමෝ භගවතී උච්චිස්ථා චණ්ඩාලී ශ්‍රී මාතංගේශ්වරී සර්වඥානවශංකරී ස්වාහා II
වල්ලභයාමාතංග ශිව

මාතංගී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දිව්‍යමය මාතාව වන දේවීගේ රෞද්‍ර ස්වරූපයක් සහ දශ මහාවිද්‍යාවන් නැමැති තන්ත්‍රික දෙවඟනන් අතුරින් අයෙකි. ඇය සංගීතයට සහ අධ්‍යාපනයට අධිපති සරස්වතී දේවියගේ තන්ත්‍රික ස්වරූපයක් ලෙස සැලකේ. සරස්වතී සේම මාතංගී ද කථනය, සංගීතය, ඥානය සහ කලාවන් පාලනය කරයි. එසේම ඇයට සතුරන් පාලනය කිරීමේ, පුද්ගලයන් ආකර්ෂණය කරගැනීමේ, කලාවන්හි ප්‍රවීණත්වය ලබාගැනීමේ සහ පරම ඥානය අත්කරගැනීමේ අධිස්වාභාවික හැකියාවන් ඇතැයි පැවසේ.

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Kinsley, David R. (1988). "Tara, Chinnamasta and the Mahavidyas". Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition (1 ed.). University of California Press. pp. 161–177. ISBN 978-0-520-06339-6.
  • Kinsley, David R. (1997). Tantric visions of the divine feminine: the ten mahāvidyās. University of California Press. ISBN 978-0-520-20499-7.
  • Frawley, David (1994–2003). "Matangi: The Utterance of the Divine Word". Tantric Yoga and the Wisdom Goddesses: Spiritual Secrets of Ayurveda. Lotus Press. ISBN 978-0-910261-39-5.
  • Bernard, Elizabeth Anne (2000). Chinnamasta: The Aweful Buddhist and Hindu Tantric Goddess. Motilal Banarsidass. ISBN 978-81-208-1748-7.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාතංගී&oldid=464723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි