දාන
Jump to navigation
Jump to search
|
දානය යනු නිර්ලෝභීත්වය හෙවත් දීමයි. එය බුදුදහමේ නිර්ලෝභීත්වය පුහුණු කිරීමේ මාර්ගයකි. එසේම දානය දස පාරමිතාවේ සඳහන් පළමුවන පාරමිතාවයි. බැඳිමක් හෝ බලාපොරොත්තුවක් රහිතව යමක් අතහැරීම වේ.
බෝධිසත්වවරු හා දානය[සංස්කරණය]
ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව සමයේ දාන පාරමිතාව පිරූ අන්දම ජාතක කථාවල දැක්වේ. යස ජාතකයේදි (අංක 316) සාවෙකුගේ ආත්මයෙන් උපන් බෝධිසත්වයෝ කුසගින්නේ සිටි යාචකයෙකුට තම ශරීරය ආහාර වශයෙන් පුජා කිරීමට සුදානම් වූහ.
සටහන්[සංස්කරණය]
Dāna |