ශ්‍රැති
Jump to navigation
Jump to search
ශ්‍රැති (සංස්කෘත: श्रुति) යනු "අසන ලද දේ" යන්නයි. මනුස්මෘතියේ දැක්වෙන ආකාරයට වේද යනු ශ්‍රැති වේ. ශ්‍රැති විවිධාකාරයෙන් විස්තර කර ඇත්තේ සෘජු අත්දැකීමක් හරහා හෝ පුරාණ ඍෂිවරුන් විසින් අවබෝධ කරගත් ප්‍රාථමික සම්භවයක් ලෙසිනි. හින්දු සම්ප්‍රදාය තුළ ඒවා මිනිසුන් විසින් නිර්මාණය නොකළ ඒවා ලෙස හැඳිනවේ.
හින්දු ධර්මයේ ෂඩ් දර්ශනයන් තුළ ශ්‍රැතීන්ගේ අධිකාරිය පිළිගන්නා නමුත් බොහෝ විද්වතුන් මේවා දිව්‍යමය බව ප්‍රතික්ෂේප කොට ඇත.