වෛෂ්ණව

විකිපීඩියා වෙතින්

වෛෂ්ණව (සංස්කෘත: वैष्णवसम्प्रदाय) යනු හින්දු නිකායන් අතරින් ප්‍රධාන නිකායඑන්ග් ජොන්සන් සහ ග්‍රිම්ගේ 2010 ඇස්තමේන්තුවට අනුව, හින්දු ආගම තුළ වෛෂ්ණව සම්ප්‍රදාය විශාලතම කණ්ඩායම වන අතර, එය හින්දු භක්තිකයන්ගෙන් මිලියන 641ක් හෙවත් 67.6%ක් පමණ වේ. එතුළ විෂ්ණු, එනම් මහාවිෂ්ණු උත්තරීතර දේවියන් ලෙස සලකන බැවින් එය විෂ්ණුවාදය ලෙසද හැඳින්වේ.[1][2] ඒ තුළ කෘෂ්ණවාදය සහ රාමවාදය ලෙසින් කෘෂ්ණ සහ රාම උත්තරීතර දෙවියන් ලෙස සලකන ලබන උප නිකායන් දෙකක්ද ඇත.[3][4]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Pratapaditya Pal (1986). Indian Sculpture: Circa 500 BCE–700 CE. University of California Press. pp. 24–25. ISBN 978-0-520-05991-7.
  2. Stephan Schuhmacher (1994). The Encyclopedia of Eastern Philosophy and Religion: Buddhism, Hinduism, Taoism, Zen. Shambhala. p. 397. ISBN 978-0-87773-980-7.
  3. Hardy 1987.
  4. Flood 1996, පිටු අංකය: 117.
"https://si.wikipedia.org/w/index.php?title=වෛෂ්ණව&oldid=493288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි