වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන)

විකිපීඩියා වෙතින්
වෛෂ්ණවී
Statues of Vaishnavi, Varahi, Indrani and Camunda, National Museum, New Delhi.jpg
වෛෂ්ණවී (වම් කෙළවරේ), වරාහී, ඉන්ද්‍රාණි ෂහ චාමුණ්ඩා නිරූපිත ප්‍රතිමාවක්
දේවනාගරීवैष्णवी
සංස්කෘත පරිවර්තනයVaiṣṇavī
අනුබැඳියදේවී, මාත්‍රිකා, ලක්ෂ්මී

වෛෂ්ණවී, (සංස්කෘත: वैष्णवी, IAST: Vaishṇavī) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය මාත්‍රිකා දෙවඟනක ද වේ.[1]

ඇය ස්ත්‍රී ස්වරූපයෙන් යුත් අතර විෂ්ණුගේ ශක්තිය ලෙස ද සැලකේ. "දුර්ගාපූජාතත්ත්ව" (සංස්කෘත චාරිත්‍ර සංග්‍රහය) නම් ග්‍රන්ථය අනුව මැය ආවරණපූජාවේ දී (“දේවතාවියන් වන්දනය”) වන්දනා කළ යුතු දෙවඟනන් 64 දෙනාගෙන් අයෙකි.[2]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]