තාරා (දේවී)

විකිපීඩියා වෙතින්
තාරා
ආරක්ෂාවේ දෙවඟන
තාරා
දේවනාගරීतारा
සංස්කෘත පරිවර්තනයTārā
අනුබැඳියපාර්වතී, මහාවිද්‍යාවෝ, දේවී
වාසභවනයආදාහන බිම්
ග්‍රහලොවසූර්ය
මන්ත්‍රයඕම් තාරේ තූත්තාරේ තූරේ ස්වහා
ආයුධයඛඩ්ගය, හමගැසීමේ පිහිය
වල්ලභයාඅක්ෂෝභ්‍ය

හින්දු ආගමේ සහ බුද්ධාගමේ තාරා දෙවඟන දස මහාවිද්‍යාවන් හෙවත් "මහා ප්‍රඥා දෙවඟනන්" අතර දෙවැන්නිය ලෙස සැලකේ. ඇය ශක්තිගේ තන්ත්‍රික ස්වරූපයකි. 'තාරා' යන වදන සම්භවය වී ඇත්තේ තරණය යන අරුතැති 'තෘ' නැමැති මූලයෙනි.[1] බොහෝ අනෙකුත් සමකාලීන ඉන්දියානු භාෂාවන්හි 'තාරා' යන්නෙන් තාරකා යන්න ද හැඟවේ.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. David Gordon White The Alchemical Body: Siddha Traditions in Medieval India, (Kindle Locations 1613-1615). University of Chicago Press. Kindle Edition. "This coastal location reminds us of what may have been Tārā’s original role: she was a goddess of navigation, of sea crossings— tārā is generated from the verb tṛ, to cross over the sea."

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තාරා_(දේවී)&oldid=420006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි