ස්මාර්ත

විකිපීඩියා වෙතින්

ස්මාර්ත (සංස්කෘත:स्मार्त) යනු ප්‍රධාන හින්දු නිකායකි. එය මිමංසා, අද්වෛත, යෝග සහ දේවවාදයේ සංයෝගයක් වේ. ස්මාර්ත සම්ප්‍රදාය දේවවාදි නිකායන් ප්‍රතික්ෂේප කරයි.[1] එහි ශිව, විෂ්ණු, සූර්‍ය, ගනේෂ සහ ශක්ති යන පස් ස්වරූප එක හා සමාන ලෙස පිළිගනි.[2]

ශෛවවාදය සමඟ ඓතිහාසික සම්බන්ධකම් තිබුණද අද්වෛත සම්ප්‍රදාය ශෛව නිකායක් නොවේ. අඅද්වෛතයන් නිකායික නොවන අතර, ශක්ති, ගණපති සහ හින්දු ආගමේ අනෙකුත් දෙවිවරුන්ට සමානව ශිව සහ විෂ්ණු වන්දනා කිරීම සඳහා ඔවුන් පක්ෂපාති වේ. අභිනවගුප්ත පරම යථාර්ථය එකක් බවත් පරා ශිව බොහෝ ස්වරූප බවට පත් වන බවත් ඕනෑම දෙවියෙකු එකම සමාන කාර්‍යක් ඉටු කරන බවත් ප්‍රකාශ කළේය.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Milner 1994 p. 195 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "Smarta sect | Hinduism". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්).
  3. L. Williamson (2010), Transcendent In America: Hindu-Inspired Meditation Movements As New Religion, New York University Press, ISBN 978-0814794500, Page 89
"https://si.wikipedia.org/w/index.php?title=ස්මාර්ත&oldid=493331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි