නවදුර්ගා
Jump to navigation
Jump to search
නවදුර්ගා | |
---|---|
යුධ දේවතාවෝ නපුර පරදා යහපත ජයගැනීම අනභිභවනීයයෝ මාතෘ දේවතාවියගේ රෞද්‍ර ස්වරූප | |
![]() නවදුර්ගාවෝ: ශෛලපුත්‍රී, බ්‍රහ්මචාරිනී, චන්ද්‍රඝණ්ටා, කුෂ්මාණ්ඩා, ස්කන්දමාතා, කත්‍යායිනී, කාල්රාත්‍රී, මහාගෞරී සහ සිද්ධිධාත්‍රී. | |
දේවනාගරී | नवदुर्गा |
අනුබැඳිය | දේවී, දුර්ගා, ආදි-පරාශක්ති, චන්ඩිකා |
වාහනය | ව්‍යාඝ්‍රයා, සිංහයා, ගවයා, බූරුවා |
උත්සව | නවරාත්‍රී, දුස්සේහ්රා, දුර්ගා පූජා, දුර්ගා අෂ්ටමි |
නවදුර්ගා (සංස්කෘත: नवदुर्गा, සාහිත්‍ය. දුර්ගාගේ ස්වරූප නවය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමෙහි එන දුර්ගා දෙවඟනගේ ස්වරූප නවයකි. විශේෂයෙන්ම නවරාත්‍රී උත්සවයේ දී මෙම ස්වරූප නවයේ සෑම ස්වරූපයක්ම රාත්‍රී නවයක් පුරා පිළිවෙලින් වන්දනාමාන කිරීම සිදුවේ. දුර්ගාගේ (පාර්වතී) ස්වරූප නවය මෙසේ ය: ශෛලපුත්‍රී, බ්‍රහ්මචාරිනී, චන්ද්‍රඝණ්ටා, කුෂ්මාණ්ඩා, ස්කන්දමාතා, කාත්‍යායිනී, කාල්රාත්‍රී, මහාගෞරී සහ සිද්ධිධාත්‍රී ය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dhallapiccola