තුල්ජා භවානි දේවාලය
Appearance
| තුල්ජාභවානි දේවාලය | |
|---|---|
ප්‍රධාන පිවිසුම් ද්වාරය | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | තුල්ජාපූර් |
| භූගෝලීය ඛණ්ඩාංක | 18°00′41″N 76°07′32″E / 18.011386°N 76.125641°E |
| අනුබැඳියාව | හින්දු ආගම |
| දේවතාවා | භවානි |
| උත්සව | නවරාත්‍රී |
| දිස්ත්‍රික්කය | ඔස්මානාබාද් |
| ජනපදය | මහාරාෂ්ට්‍ර |
| රට | ඉන්දියාව |
| වෙබ්අඩවිය | https://shrituljabhavani.org |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | හේමාද්පන්ථි ශෛලිය |
| මෙම ලිපිය |
| හින්දු ආගම |
|---|
තුල්ජා භවානි දේවාලය (මරාඨි: श्री क्षेत्र तुळजा भवानी देवस्थान) යනුවෙන් හැඳින්වෙන්නේ භවානි දෙවඟනට කැපකළ හින්දු දේවාලයකි.[1] මෙය මහාරාෂ්ට්‍රයේ ඔස්මානාබාද් දිස්ත්‍රික්කයේ තුල්ජාපූර්හි පිහිටා ඇත. මෙය ශක්ති පීඨ 51 අතුරින් එකක් ලෙස සැලකේ. මෙය සෝලාපූර් සිට 45 km දුරින් පිහිටා ඇත. මෙම දේවාලය ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 12වන සියවසේ පමණ ය.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://www.tuljabhavani.in/, ප්‍රතිෂ්ඨාපනය 22 March 2018
බාහිර සබැඳි
[සංස්කරණය]- No URL found. Please specify a URL here or add one to Wikidata.

- තුල්ජා භවානි දේවාලයේ ෆේස්බුක් පිටුව