ධූමාවතී
Appearance
ධූමාවතී | |
---|---|
දේවනාගරී | धूमावती |
සංස්කෘත පරිවර්තනය | Dhūmavatī |
අනුබැඳිය | පාර්වතී, මහාවිද්‍යාවෝ |
වාසභවනය | ආදාහන බිම් |
ග්‍රහලොව | කේතු |
මන්ත්‍රය | ධූම් ධූම් ධූමාවතී ස්වාහා |
වල්ලභයා | වැන්දඹුවකි (නමුත් ශිවගේ ධුමාවන් ස්වරූපය නිශ්ක්‍රීය අවස්ථාවේ පවති.) |
වාහනය | කපුටා |
ලිපි මාලාවක කොටසක් වන |
ශක්තී ධර්මය |
---|
හින්දු ආගම ද්වාරය |
ධූමාවතී (සංස්කෘත: धूमावती, Dhūmāvatī, සාහිත්‍යමය "දුම්පැහැ තැනැත්තිය") යනුවෙන් හැඳින්වෙන්නේ තන්ත්‍රික දෙවඟනන් දසදෙනකුගෙන් සමන්විත මහාවිද්‍යා වන්ගෙන් අයෙකි. ධූමාවතී හින්දු මව් දෙවඟන වන දේවීගේ බිහිසුණු ස්වරූපයක් ලෙස සැලකේ. ඇයව නිතරම නිරූපණය කෙරෙන්නේ වියපත් විරූපී වැන්දඹුවක ලෙසයි. හින්දු ආගම තුළ ඇය කපුටා සහ චතුර්මාස් අවධිය වැනි අශුභ හෝ අනාකර්ෂණීය දෑ හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ. මෙම දෙවඟන බොහෝ අවස්ථාවන්හි අශ්වයන් නොමැති රථයක හෝ කපුටකු මත නැඟ ආදාහන භූමියක සිටිනු නිරූපණය කෙරේ.
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]ධූමාවතී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.