භද්‍රකාලී
Jump to navigation
Jump to search
වෙනත් භාවිතා සඳහා, භද්‍රකාලී (බහුරුත්හරණය) බලන්න.
භද්‍රකාලී | |
---|---|
කාලයට අධිපති දෙවඟන | |
![]() ත්‍රිමූර්තිය විසින් භද්‍රකාලිය නමදින අයුරු – උතුරු ඉන්දියානු බසෝහ්ලි ශෛලියෙන් යුක්ත ය | |
වෙනත් නම් | |
සංස්කෘත පරිවර්තනය | भद्र कालि |
අනුබැඳිය | දේවී |
මන්ත්‍රය | ඕම් ග්ලෞම් භද්‍රකාල්‍යායී නමඃ |
ආයුධය | ත්‍රිශූලය, දෑකැත්ත, අසිපත, Cleaver, චක්‍රය, ශංඛය, හෙල්ල, සෙංකෝලය, වජ්‍රය, පලිහ, ජල කෙණ්ඩිය, සරාව, හෙණ්ඩුව, කිණිස්ස, අසුර හිස |
වල්ලභයා | ශිව |
ප්‍රදේශය | දකුණු ඉන්දියාව |
ලිපි මාලාවක කොටසක් වන |
ශක්ති වාදය |
---|
![]() |
සූත්‍ර සහ පාඨග්‍රන්ථ |
ගුරුකුල |
විද්වතුන් |
උත්සව සහ දේවාල |
![]() |
භද්‍රකාලී (සංස්කෘත: भद्रकाली, බෙංගාලි: ভদ্রকালী, දෙමළ: பத்ரகாளி, තෙලිඟු: భద్రకాళి, සැකිල්ල:Lang-ml, කන්නඩ: ಭದ್ರಕಾಳಿ, කෝඩව: ಭದ್ರಕಾಳಿ) (සාහිත්‍යමය "යහපත් කාලී")[1] යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රචලිත හින්දු දෙවඟනකි. දේවි මහාත්ම්‍යම් ග්‍රන්ථයේ සඳහන් ආදි පරාශක්ති හෙවත් දුර්ගා (දේවී) දෙවඟනගේ රෞද්‍ර ස්වරූපයක් ලෙස ඇය සැලකේ. කේරළයේ වඩාත්ම වන්දනාවට ලක්වන දේවී මහාත්මය වන ඇය ශ්‍රී භද්‍රකාලී, මහාකාලී, චාමුණ්ඩා සහ කරියම් කාලි මූර්ති ලෙස ද හැඳින්වේ. කේරළයේ ඇය යහපත් පුද්ගලයන් ආරක්ෂා කරන මහා කාලීගේ ශුභ ස්වරූපයක් ලෙස සැලකේ.
ආශ්‍රේයයන්[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
භද්‍රකාලී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dallapiccola
- Maha Kshethrangalude Munnil, D. C. Books, Kerala
- https://web.archive.org/web/20140714110253/http://keralapilgrimcenters.com/kodimatha-pallipurathu-kavu-bhagavathy-temple-kerala/#sthash.aDinhaHK.dpuf