Jump to content

කෝසම්බි

කෝසම්බි
කෝසම්බි
කෝසම්බියෙහි තඹ කාසියක්. ක්‍රි.පූ. 1වන සියවස; මෙහි, 𑀓𑁄𑀲𑀩𑀺 කොසබි ලෙස මුදුනෙහි බ්‍රාහ්මී අක්ෂරවලින් සටහන් කොට ඇත. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.
කෝසම්බි
කෝසම්බි
කෝසම්බි
කෝසම්බි
ඛණ්ඩාංක: 25°20′20″N 81°23′34″E / 25.338984°N 81.392899°E / 25.338984; 81.392899
රටඉන්දියාව

කෝසම්බි (පාලි) හෙවත් කෞශම්බි (සංස්කෘත) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ පැවති වැදගත් නගරයකි. එය සොළොස් මහාජනපදවලින් එකක් වූ වත්ස රාජධානියේ අගනුවරයි. මෙය පිහිටා ඇත්තේ යමුනා ගං ඉවුරේ ප්‍රයාගයෙහි (වර්තමාන ප්‍රයාග්රාජ්) ගංගා දෙමෝය සිට 56 km[convert: unknown unit] පමණ නිරිතදිගිනි.

සටහන්

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කෝසම්බි&oldid=788434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි