තායිලන්තයේ මහා බුද්ධ ප්‍රතිමාව

විකිපීඩියා වෙතින්
තායිලන්තයේ මහා බුද්ධ ප්‍රතිමාව
මහාමින්හ් සාකායමුනී විසෙජ්චායිචාර්න්
ඛණ්ඩාංක14°35′35.60″N 100°22′40.02″E / 14.5932222°N 100.3777833°E / 14.5932222; 100.3777833 (Great Buddha of Thailand (Ang Thong, Thailand))
පිහිටීමවිසෙට් චායි චාන්, අන්ග් තොන්ග්, තායිලන්තය
ප්‍රභේදයප්‍රතිමාව
අමුද්‍රව්‍යයකොන්ක්‍රීට්
උස92 m (අඩි 302)
අවසන් කළ දිනය2008

තායිලන්තයේ මහා බුද්ධ ප්‍රතිමාව නැතහොත් විශාල බුද්ධ ප්‍රතිමාව, තායිලන්තයේ විශාල බුද්ධ ප්‍රතිමාව, ෆ්‍රා බුද්ධා මහා නවමින්, සහ මහාමින්හ් සකායමුනී විසෙජ්චායිචාර්න් යනුවෙන් හැඳින්වෙන්නේ තායිලන්තයේ පිහිටි උසම ප්‍රතිමාවයි. එය ලොක්යේ නවවන උසම ප්‍රතිමාව ද වේ.

අන්ග් තොන්ග් පළාතේ වට් මුවාං විහාරය[1][2] තුළ පිහිටි මෙම බුද්ධ ප්‍රතිමාව උසින් 92 m (අඩි 300) පමණ වන අතර, පළල 63 m (අඩි 210) පමණ වේ. 1990දී ඉදිකිරීම් ප්‍රකාශයට පත්කෙරුණු මෙම බුද්ධ ප්‍රතමාව නිමවා අවසන් වූයේ 2008දී ය. කොන්ක්‍රීට්වලින් සෑදූ මෙම ප්‍රතිමාව රන් ආලේපිත ය.[3]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]