කපිලවස්තු
Appearance
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
| අමතර ස්ථාන සතරක් |
| වෙනත් ස්ථාන |
| පසුකාලීන ස්ථාන |
කපිලවස්තු (සිංහලයන් කිඹුල්වත්නුවර ලෙසද හඳුන්වන) යනු දඹදිව පිහිටා තිබූ පුරවරයකි. සිද්ධාර්ථ කුමාරයා හැදී වැඩුනු ප්‍රදේශයයි.
වර්තමානය
[සංස්කරණය]වර්තමාන කාලයේ පැරණි පුරවරයේ කොටසක් නේපාලයටද අනෙක් කොටස ඉන්දියාවටද අයත්ව පවතී.