පිප්‍රහ්වා

විකිපීඩියා වෙතින්
පිප්‍රහ්වා
පිප්‍රහවා
ගම්මානය
පිප්‍රහ්වා හි ස්තූපය
පිප්‍රහ්වා හි ස්තූපය
පිප්‍රහ්වා is located in ඉන්දියාව
පිප්‍රහ්වා
පිප්‍රහ්වා
පිප්‍රහ්වා is located in උත්තර් ප්‍රදේශ්
පිප්‍රහ්වා
පිප්‍රහ්වා
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 27°26′35″N 83°07′40″E / 27.443000°N 83.127800°E / 27.443000; 83.127800ඛණ්ඩාංක: 27°26′35″N 83°07′40″E / 27.443000°N 83.127800°E / 27.443000; 83.127800
රට ඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
දිස්ත්‍රික්කයසිද්ධාර්ථ්නගර්
භාෂා
 • නිලහින්දි
වේලා කලාපIST (UTC+05:30)

පිප්‍රහ්වා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ්නගර් දිස්ත්‍රික්කයේ බිර්ද්ර් අසල පිහිටි ගම්මානයකි. කාලනාමක් සහල් නම්වූ සුවඳවත් කුළුබඩු වර්ගය මෙහි වගාකරනු ලබයි.[1] මෙය ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණියේ සිට සැතපුම් 12ක් දුරින් පිහිටා ඇත.

පිප්‍රහ්වාව වඩාත්ම ප්‍රකට වී ඇත්තේ එහි වූ පුරාවිද්‍යා අඩවිය නිසායි. මෙහි සිදුකළ කැනීම් අනුව, ශාක්‍ය වංශිකයන් වෙත ලබාදුන් බුදුන් වහන්සේගේ භෂ්මාවශේෂවලින් කොටසක් මෙහි නිදන් කොට ඇති බව පෙනේ. විශාල ස්තූපයක් විහාරස්ථානයක නටබුන් ද මෙහි දක්නට ලැබෙන අතර, යාබදව කෞතුකාගාරයක් ද පවතියි.

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පිප්‍රහ්වා&oldid=473039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි