අමරාවතී ස්තූපය
පෙනුම
| අමරාවතී ස්තූපය | |
|---|---|
ස්තූපය නිරූපිත ඵලකයක් | |
| පිහිටීම | අමරාවතී, ආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව |
| ඛණ්ඩාංක | 16°34′31″N 80°21′29″E / 16.5753°N 80.3580°E |
| උස | මුලින් ඇතැම්විට 73 m (241 ft) |
| ඉදි වූ දිනය | ක්‍රි.පූ. 3වන සියවස |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
| අමතර ස්ථාන සතරක් |
| වෙනත් ස්ථාන |
| පසුකාලීන ස්ථාන |
අමරාවතී ස්තූපය හෙවත් අමරාවතී මහා චෛත්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගුණ්ටූර් දිස්ත්‍රික්කයේ අමරාවතී ගම්මානයේ පිහිටි නටබුන් වූ ස්තූපයක් ඇතුළු බෞද්ධ ස්මාරක සමූහයකි. මේවා ක්‍රි.පූ. තෙවන සියවස සිට ක්‍රි.ව. 250 පමණ දක්වා වූ කාලය තුළ වරින්වර නිර්මාණය වී ඇත. මෙම අඩවිය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ථානයක් ලෙස නම්කොට් ඇත. මෙම පරිශ්‍රයට ස්තූපය සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ඇතුළත් වේ.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]Wikimedia Commons has media related to Amaravati stupa.