මථුරා
පෙනුම
| මථුරා | |
|---|---|
| නගරය | |
|
ඉහළ සිට දක්ෂිණාවර්තව : මථුරා කෞතුකාගාරය, බර්සානා හි ඡත්‍රීන්, යමුනා ගංඉවුරෙහි විශ්‍රාම් ඝාට්, මථුරාවේ ඇති පුරාතන දේවාලයක්, ශ්‍රී රංගාජී දේවාලය, කෘෂ්ණ මන්දීර් සහ ජයි ගුරුදේව් දේවාලය ඉදිරිපිට වූ පැරණි වීථිය | |
| අපනාමය(න්): කෘෂ්ණනගරි; කෘෂ්ණ දෙවියන්ගේ නගරය | |
| ඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°E | |
| රට | |
| ප්රාන්තය | උත්තර් ප්‍රදේශ් |
| District | මථුරා |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | නාගරික ස්ංස්ථාව |
| • ඉහළම අධිකරණය | මථුරා නාගරික සංස්ථාව |
| • නගරාධිපති[1] | මුකේශ් ආර්යබන්ධු (BJP) |
| • දිස්ත්‍රික් මහේස්ත්‍රාත් සහ දිසාපති | සර්වග්ය රාම් මිශ්‍රා, IAS[2] |
| • Senior Superintendent of Police | ගෞරව් ග්‍රෝවර් IPS[3] |
| • Member of Legislative Assembly | Shrikant Sharma (BJP) |
| • පාර්ලිමේන්තු මන්ත්රී | හේමා මාලිනී (BJP) |
| සරිය | |
| • මුළු | 28 කිමී2 (11 සතරැස් සැත) |
| ජනගහණය(2011) | |
| • මුළු | 441,894 |
| • ඝණත්වය | 16,000/කිමී2 (41,000/වර්ග සැත) |
| භාෂාව | |
| • නිල | හින්දි[4] |
| • Additional official | උර්දු[4] |
| • Regional | බ්‍රාජ් භාෂා |
| වේලා කලාප | IST (UTC+5:30) |
| PIN | 281001 |
| Telephone code | 0565 |
| වාහන ලියාපදිංචිය | UP-85 |
| වෙබ් අඩවිය | mathura.nic.in |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
| අමතර ස්ථාන සතරක් |
| වෙනත් ස්ථාන |
| පසුකාලීන ස්ථාන |
මථුරා () යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි පිහිටි නගරයකි. එය දළ වශයෙන් අග්‍රාවට 55 km[convert: unknown unit] උතුරින් ද, දිල්ලියේ සිට 145 km[convert: unknown unit] ගිනිකොණ දිගින් ද; වෘන්දාවන් නගරයේ සිට 11 km[convert: unknown unit] සහ ගෝවර්ධන් සිට 22 km[convert: unknown unit] දුරින් ද පිහිටා ඇත. මෙය උත්තර් ප්‍රදේශ් හි මථුරා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ද වේ. පුරාතන යුගයේ දී වැදගත් කරත්ත මාර්ග සන්ධියක පිහිටි නිසා එය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. 2011 ඉන්දියාවේ සංඛ්‍යාලේඛන අනුව මථුරාවේ ජනගහනය 441,894 ලෙස ඇස්තමේන්තු කොට ඇත.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Mathura-Vrindavan Mayor Election Result 2017 Live Updates: BJP candidate Mukesh Arya is new Mayor". 1 December 2017.
- ↑ "DM PROFILE | District Mathura, Government of Uttar Pradesh | India".
- ↑ "Uttar Pradesh Police | Officials". uppolice.gov.in. සම්ප්‍රවේශය 9 January 2020.
- 1 2 "52nd REPORT OF THE COMMISSIONER FOR LINGUISTIC MINORITIES IN INDIA" (PDF). nclm.nic.in. Ministry of Minority Affairs. 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 December 2018.
- "Imperial Gazetteer of India. v. 18". Digital South Asia Library. 1908. pp. 63–74.
- Bulletin of the Asia Institute. Wayne State University Press. 2002. p. 70.
- "Provisional Population Totals Paper 1 of 2011 : Uttar Pradesh". 2011 Census of India. Ministry of Home Affairs, Government of India. සම්ප්‍රවේශය 10 February 2013.
<references> හි "ImpGazetteer" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.උපුටාදැක්වීම් දෝෂය: <references> හි "BotAI" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.උපුටාදැක්වීම් දෝෂය: <references> හි "census2011" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.බාහිර සබැඳි
[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
මථුරා හා සබැඳි මාධ්ය විකිමාධ්ය කොමන්ස් හි ඇත.
විකිචාරිකා සතුව Mathura සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
සැකිල්ල:Hindu holy cities සැකිල්ල:Mathura district සැකිල්ල:Famous Vishnu temples
