කොල්හපූර් දිස්ත්‍රික්කය
පෙනුම
(කොල්හාපූර් දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
| කොල්හපූර් දිස්ත්‍රික්කය कोल्हापूर जिल्हा | |
|---|---|
| මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි දිස්ත්‍රික්කය | |
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි කොල්හපූර් දිස්ත්‍රික්කයෙහි පිහිටුම | |
| රට | ඉන්දියාව |
| ප්රාන්තය | මහාරාෂ්ට්‍ර |
| පරිපාලනමය කොට්ඨාශය | පූනේ කොට්ඨාශය |
| මූලස්ථානය | කොල්හපූර් |
| ටහ්සිර් | 1. කාගල්, 2. කාර්වීර්, 3. බුදර්ගාද්, 4. පංහාලා, 5. ගාධින්ග්ලාජ්, 6. ෂිරොල්, 7. හත්කානන්ගල්, 8. ආජරා, 9. චන්ඩ්ගාඩ්, 10. ගගන්බාවදා, 11. රාධානගරී, 12. ෂහුවදී |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ලෝක් සභා මැතිවරණ කොට්ඨාශ | 1. කොල්හපූර්, 2. හත්කානන්ගල් ( සංග්ලී දිස්ත්‍රික්කය සමග හවුලේ), (මැතිවරණ කොමිසම වෙබ්අඩවිය පදනම් කොට) |
| සරිය | |
| • සම්පූර්ණ | 7,685 කිමී2 (2,967 සතරැස් සැත) |
| ජනගහණය(2011) | |
| • සම්පූර්ණ | 3,874,015 |
| • ඝණත්වය | 500/කිමී2 (1,300/වර්ග සැත) |
| ජනවිකාස | |
| • සාක්ෂරතාව | 82.9% |
| • ස්ත්‍රී-පුරුෂ අනුපාතය | 953 |
| ප්‍රධාන මහාමාර්ග | NH-4, NH-204 |
| වෙබ් අඩවිය | [kolhapur.gov.in නිල වෙබ් අඩවිය] |