Jump to content

ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවෙහි 14වන පාර්ලිමේන්තුව
←13වන 15වන→
සමාලෝචනය
ව්‍යවස්ථාදායක මණ්ඩලයශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව
රැස්වන ස්ථානයශ්‍රී ලාංකික පාර්ලිමේන්තු ගොඩනැගිල්ල
වාරය22 අප්‍රේල් 2010 (2010-04-22) – 26 ජුනි 2015 (2015-06-26)
මැතිවරණය8 අප්‍රේල් 2010 හා 20 අප්‍රේල් 2010
වෙබ් අඩවියparliament.lk
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
මන්ත්‍රීවරු225
කතානායකවරයාචමල් රාජපක්ෂ, එජනිස
නියෝජ්‍ය කතානායකවරයා සහ
කාරක සභා සභාපතිවරයා
ප්‍රියංකර ජයරත්න, එජනිස (2010)
චන්දිම වීරක්කොඩි, එජනිස (2010-2015)
නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාමුරුගේසු චන්ද්‍රකුමාර්, එජනිස
අග්‍රාමාත්‍යවරයාදි. මු. ජයරත්න, එජනිස (2010-2015)
රනිල් වික්‍රමසිංහ, එජාප (2015)
විපක්ෂ නායකවරයාරනිල් වික්‍රමසිංහ, එජාපෙ (2010-15)
නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2015)
සභානායකවරයානිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2010-15)
ලක්ෂ්මන් කිරිඇල්ල, එජාප (2015)
ප්‍රධාන ආණ්ඩුපක්ෂ සංවිධායකදිනේෂ් ගුණවර්ධන, එජනිස (2010-15)
ගයන්ත කරුණාතිලක, එජාප (2015)
ප්‍රධාන විපක්ෂ සංවිධායකජෝන් අමරතුංග, එජාපෙ (2010-15)
ජෝන් සෙනෙවිරත්න, එජනිස (2015)
Sessions
1වන22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015


ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව යනු වත්මන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වන අතර, 2010 අප්‍රේල් 8 දින හා 2010 අප්‍රේල් 20 දින වල පැවැත්වුනු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත වෙයි. පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අප්‍රේල් 22 දිනදීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුවේ උපරිම කාල සීමාව වසර හයක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් 22 දිනට පෙර දිනක පළමු වරට රැස් වනු ඇත.

මැතිවරණය

[සංස්කරණය]

14වන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේ 2010 අප්‍රේල් 8 හා 20 යන දිනයන්හිදීය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය 2009 මැයි මසදී පරාජය කිරීම තුලින් 26 වසරක් පුරා පැවති ශ්‍රී ලංකා‍වේ සිවිල් යුද්ධය නිමා කිරීම ඉස්මතු කරගත් බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් අත් කර ගත්හ. එජනිස විසින් පාර්ලිමේන්තුවේ ආසන 144ක් දිනා ගනිමින් මහත් බහුතරයක් දිනා ගත් අතර, මෙය 13වන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ආසන 39 ක වැඩිවීමකි. ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පෙරමුණ (එජපෙ) ආසන 60 දිනාගත් අතර, එය ආසන 22 ක පරිහානියක් විය. සුළුතර දෙමළ පක්ෂයක් වන දෙමළ ජාතික සන්ධානය (දෙජාසං) ආසන 14 දිනාගනිමින් ආසන 8 ක පරිහානියක් දැක්වූ අතර, පළමු වතාවට තරග කල ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ප්‍රජාසං), ආසන 7 දිනා ගත්තේය.[1]

ප්‍රතිඵල

[සංස්කරණය]
මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජනිස නිල්, එජාපෙ කොළ සහ දෙජාසං කහ පැහැයෙන් දැක්වෙයි.
සන්ධානයඡන්ද%ආසන
  එක්සත් ජනතා නිදහස් සන්ධානය4,846,38860.33%144
  එක්සත් ජාතික පෙරමුණ2,357,05729.34%60
  දෙමළ ජාතික සන්ධානය233,1902.90%14
  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය441,2515.49%7
වෙනත්155,8311.94%0
එකතුව8,033,717100.00%225

නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 22 දිනදීය.[2] ජනාධිපති රාජපක්ෂ ගේ සොහොයුරු චමල් රාජපක්ෂ, කථානායක ලෙසින්ද, ප්‍රියංකර ජයරත්න නියෝජ්‍ය කථානායක ලෙසින්ද සහ මුරුගේසු චන්ද්‍රකුමාර් කාරක සභා නියෝජ්‍ය සභාපති ලෙසින්ද තෝරා පත් කර ගැනුණි.[3] රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ලෙසින් පිළිගැනිණි.[4] ජෝන් අමරතුංග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින් පත් කෙරිණි.[5]

2010 මැයි 2 දිනදී රජය විසින් නිමල් සිරිපාල ද සිල්වා සභා නායක ලෙසින්ද සහ දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින්ද පත් කෙරිණි.[6]

ඔහුගේ පූර්වප්‍රාප්තිකයා ප්‍රියංකර ජයරත්න අමාත්‍යවරයෙකු ලෙසින් පත්කෙරුණු පසුව 2010 නොවැම්බර් 23 දිනදී චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කථානායක ලෙසින් තෝරා පත් කර ගැනුණි.[7]

2010 අප්‍රේල් 21 දිනදී ජනාධිපති රාජපක්ෂ විසින් දි. මු. ජයරත්න නව අග්‍රාමාත්‍ය වරයා ලෙසින් පත් කෙරිණි.[8] අමාත්‍යවරුන් 36 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුගෙන් සමන්විත රජයෙහි ඉතිරිය, 2010 අප්‍රේල් 23 දිනදී දිවුරුම් දුන්නේය.[9] ආරක්ෂක, මුදල් හා සැලසුම්, මහාමාර්ග, සහ වරාය හා ගුවන්සේවා යන වැදගත් අමාත්‍යාංශයන් ජනාධිපති රාජපක්ෂයන්ගේ පාලනය යටතේ තබා ගැනුණි.

2010 මැයි 5 දිනදී මර්වින් සිල්වා ජන සන්නිවේදන හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස් විය.[10] තවත් අමාත්‍යවරුන් සතර දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු 2010 මැයි 5 දිනදී දිවුරුම් දුණි.[11] මහාමාර්ග අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය අමාත්‍ය ලෙසින් මර්වින් සිල්වා පත් කෙරිණි. මේ වන විට එජනිස මන්ත්‍රීවරුන් අතුරින් 85 දෙනෙකු රජයේ අමාත්‍ය මණ්ඩල සාමාජීකයෝ වූහ (අග්‍රාමාත්‍යය + අමාත්‍යවරු 40 + නියෝජ්‍ය අමාත්‍යවරු 44).

2010 අගෝස්තු 10 දිනදී මර්වින් සිල්වා ඔහුගේ අමාත්‍ය තනතුරු වලින් ඉවත් කෙරුණු අතර ශ්‍රීලනිප යෙන්ද නෙරපිණි.[12] කෙසේවෙතත්, පසුව සිදු කෙරුණු ශ්‍රීලනිප විනය පරික්ෂණයකින් අනතුරුව ඔහු සියළු චෝදනා වලින් නිදහස් කෙරුණු අතර 2010 සැප්තැම්බර් 8 දිනදී ඔහුගේ අමාත්‍ය තනතුරු වලට යළි පත්කෙරිණි.[13][14]

2010 නොවැම්බර් 22 දිනදී, රාජපක්ෂ දෙවන ධූර කාලයට දිවුරුම් දීමෙන් දින තුනකට පසුව, නව රජයක් දිවුරුම් දුණි.[15] එජනිස වෙත පැති මාරු කල විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය තනතුරු පිරිනැමිණි. 2010 නොවැම්බර් 25 දිනදී තවත් අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් දිවුරුම් දුන්හ.[16] මේ වන විට එජනිස මන්ත්‍රීවරුන් අතුරින් 95 දෙනෙකු රජයේ අමාත්‍ය තනතුරු දැරූහ (අග්‍රාමාත්‍යය + ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු10 + අමාත්‍යවරු 50 + නියෝජ්‍ය අමාත්‍යවරු 34).[17]

පක්ෂය /සන්ධාන අනුබැඳිය වෙනස්කිරීම්

[සංස්කරණය]
දිනයආණ්ඩු පක්ෂයවිපක්ෂයහිස්එකතුව
2010 අප්‍රේල් 22144810225
2010 අගෝස්තු 5146790225
2010 සැප්තැම්බර් 8152730225
2010 නොවැම්බර් 22160650225
2011 නොවැම්බර් 30161640225
  • 2010 අප්‍රේල් 22 - ජාතික ලැයිස්තු ආසන පිළිබඳ මත ගැටුමක් නිසා ජාතික කම්කරු සංගමය (ජාකසං) එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වූහ.[18] ඔවුන්ගේ එකම මන්ත්‍රීවරයා, පලානි දිගම්බරන්, ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙසින් ක්‍රියාත්මක වීමට තීරණය කෙරිණි.[19]
  • 2010 සැප්තැම්බර් 11 - වේළුසාමි රාධක්‍රිෂ්ණන් ලංකා කම්කරු කොංග්‍රසය හැරදමා ගොස් එජනිස වෙත සහයෝගය පල කරන ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙසින් අසුන් ගනියි.[28]
  • 2010 නොවැම්බර් 22 - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (මන්ත්‍රීවරුන් අට දෙනා) එජනිස හා එක් වෙයි.[30] ශ්‍රීලංමුකො හි උත්තරීතර මණ්ඩලය විසින් 2010 නොවැම්බර් 12 දින තීරණය කරනු ලබනුයේ එජනිස හා එක් වීමටය.[31]
  • 2011 නොවැම්බර් 30 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ පාලක එජනිස වෙත පැති මාරු කරයි.[33] ඔහුට ත්‍යාග වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙසින් පත් කෙරෙයි.[34]

මරණ හා ඉල්ලා අස්වීම්

[සංස්කරණය]

14වන පාර්ලිමේන්තුව තුල පහත මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:

  • 2010 ඔක්තෝම්බර් 7 - ආයුධ මිලදී ගැනීමේ මාර්ගෝපදේශන කඩ කල බවට වැරදිකරු යැයි හමුදා අධිකරණයක් විසින් තීරණය කිරීමෙන් අනතුරුව මාස 30 ක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් පසුව සරත් ෆොන්සේකා (ප්‍රජාසං-කොළඹ) හට අසුන අහිමි විය.[35][36] ඔහු වෙනුවට පත්කෙරුණු ජයන්ත කැටගොඩ (ප්‍රජාසං-කොළඹ) 2011 මාර්තු 8 දිනදී දිවුරුම් දුන්නේය.[37]
  • 2010 දෙසැම්බර් 2 - නූර්ඩීන් මෂූර් (එජනිස-වන්නි) මිය ගියේය.[38] ඔහු වෙනුවට පත් කෙරුණු මුතාලි බාවා ෆාරුක් (එජනිස-වන්නි) දිවුරුම් දුන්නේ 2011 ජනවාරි 5 දිනදීය.[39]

මන්ත්‍රීවරුන්

[සංස්කරණය]
නම
මැතිවරණ
කොට්ඨාශය

මනාප
ඡන්ද

මෙදින සිට
මන්ත්‍රී
මෙදින දක්වා
මන්ත්‍රී
තේරී පත්වූ
පක්ෂය

තේරී පත්වූ
සන්ධානය

වත්මන්
පක්ෂය

වත්මන්
සන්ධානය

සටහන්
අබේගුණවර්ධන, රෝහිතකළුත77,20522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසවරාය හා ගුවන් තොටුපොල නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
අබේසිංහ, අශෝකකුරුණෑ32,99022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
අබේවර්ධන, ලක්ෂ්මන් යාපාමාතර67,51022 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසආර්ථික ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
අබේවර්ධන, මහින්ද යාපාමාතර70,43922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසකෘෂිකර්ම අමාත්‍යවරයා (10-).
අඩෙයිකලනාදන්, සෙල්වම්වන්නි17,36622 අප්‍රේල් 2010දෙඊවිසංදෙජාසංදෙඊවිසංදෙජාසං
අලගියවන්න, ලසන්තගම්ප65,93922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසගොඩනැගිලි, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
අලහප්පෙරුම, ඩලස්ජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසයෞවන කටයුතු අමාත්‍යවරයා (10-).
ඇලන්ටයින්, සිල්වෙස්ට්‍රීයාපන13,12822 අප්‍රේල් 2010ඊජප්‍රපඑජනිසඊජප්‍රපඑජනිස
අලස්, ටිරාන්ජාතික22 අප්‍රේල් 2010ප්‍රජාසප්‍රජාස
අලි, හසන්ජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිස
අලුත්ගමගේ, මහින්දානන්දමහනු146,76522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසයෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ක්‍රීඩා අමාත්‍යවරයා (10-).
අළුවිහාරේ, වසන්තමාතලේ31,52922 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
අමරතුංග, ජෝන්ගම්ප52,33122 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක (10-).
අමරවීර, මහින්දහම්බ105,41422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ආපදා කළමනාකරණ අමාත්‍යවරයා (10-).
අමුණුගම, දිලුම්මහනු45,90922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
අමුණුගම, සරත්මහනු44,47822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසමුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
ආනන්දන්, ශිවශක්තිවන්නි11,67422 අප්‍රේල් 2010ඊජවිවිපෙදෙජාසංඊජවිවිපෙදෙජාසං
ආරියනේතිරන්, පාක්කියසෙල්වම්මඩක16,50422 අප්‍රේල් 2010දෙජාසංදෙජාසං
අස්ලාම්, එම්. එස්. එම්.ජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිස
අස්වර්, ඒ.එච්.එම්.ජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
අතාවුල්ලා. ඒ. එල්. එම්.අම්පා36,94322 අප්‍රේල් 2010ජාකොංඑජනිසජාකොංඑජනිසපළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා (10-).
අත්තනායක, තිස්සජාතික22 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
අතුකෝරාල, තලතාරත්න64,59222 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
බදියුදීන්, රිසාඩ්වන්නි27,46122 අප්‍රේල් 2010සලංමුකොඑජනිසසලංමුකොඑජනිසකර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා (10-).
බාලසූරිය, ජගත්කෑගල්47,29422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසකම්කරු හා ඵලදායිතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ජාතික උරුම අමාත්‍යවරයා (10-).
බණ්ඩාර, කේ. ඩබ්. ශාන්තකුරුණෑ86,35322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
බණ්ඩාර, පාලිත රංගෙපුත්ත36,86122 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුමමොණරා15,10522 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
බණ්ඩාරනායක, ඉන්දිකකුරුණෑ48,66522 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසපළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
බණ්ඩාරනායක, පණ්ඩුගම්ප49,61322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසදේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
බස්නායක, ථාරනාත්කුරුණෑ46,07922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
බේරුගොඩ, විජිතමොණරා43,00122 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
බුද්ධදාස, ලාල් චමිකබදුල්42,85622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල්මහනු54,93722 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජනිසපරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
චන්ද්‍රකුමාර්, මුරුගේසුයාපන8,10522 අප්‍රේල් 2010ඊජප්‍රපඑජනිසඊජප්‍රපඑජනිසනියෝජ්‍ය කාරක සභා සභාපති (10-).
චන්ද්‍රසේන, එස්. එම්.අනුරා112,64422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසවාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යවරයා (10-).
කුරේ, රෙජිනෝල්ඩ්කළුත60,19622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසඅධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සුළු අපනයන ප්‍රවර්ධන අමාත්‍යවරයා (10-).
දහනායක, විජයමාතර44,46322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසරාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ඩාවුඩ්, බෂීර් සේගුමඩක11,67822 අප්‍රේල් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිසසමුපකාර හා අභ්‍යන්තර වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
දයාරත්න, පැටිකිරිගේඅම්පා32,91522 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසරාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10). ආහාර හා පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
ද සිල්වා, හර්ෂජාතික22 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ද සිල්වා, නිමල් සිරිපාලබදුල්141,99022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසසභානායක (10-). වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා (10-).
ද සොයිසා, රංජිත්රත්න47,14722 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
දේවානන්ද, ඩග්ලස්යාපන28,58522 අප්‍රේල් 2010ඊජප්‍රපඑජනිසඊජප්‍රපඑජනිසසාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10-).
දිගම්බරන්, පාලනිනුඑලි39,49022 අප්‍රේල් 2010ජාකසංඑජාපෙජාකසංඑජනිස
දිසානායක, අනුර කුමාරජාතික22 අප්‍රේල් 2010ජවිපෙප්‍රජාසජවිපෙප්‍රජාස
දිසානායක, දුමින්දඅනුරා101,38422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසතැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
දිසානායක, ලලිත් කෑගල්49,22422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසතාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
දිසානායක, නවින්නුඑලි43,51422 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසරාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10-).
දිසානායක, පී. වීරකුමාරඅනුරා27,10222 අප්‍රේල් 2010ජානිපෙඑජනිසජානිපෙඑජනිසසාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
දිසානායක, රෝහණමාතලේ32,80322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
දිසානායක, සාලින්දකුරුණෑ56,84222 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසවතු හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10). දේශීය වෛද්‍ය අමාත්‍යවරයා (10-).
දිසානායක, එස්. බී.මහනු108,16922 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසඋසස් අධ්‍යාපන අමාත්‍යවරයා (10-).
ඒකනායක, නන්දිමිත්‍රමාතලේ35,75422 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසඋසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ඒකනායක, ටී. බී.කුරුණෑ112,42022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසඅධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සංස්කෘතික හා කලා අමාත්‍යවරයා (10-).
ඒකනායක, ඩබ්. බී.අනුරා40,63422 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ෆයිසාල්, කසීම්අම්පා41,85222 අප්‍රේල් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිස
ෆරුක්, හුනයිස්වන්නි10,85122 අප්‍රේල් 2010සලංමුකොඑජනිසසලංමුකොඑජනිස
ෆරුක්, මුතාලි බාවාවන්නි2,4565 ජනවාරි 2011ශ්‍රීලංමුකොඑජනිසශ්‍රීලංමුකොඑජනිසනූර්ඩීන් මෂූර් වෙනුවට පත්කෙරුණි.
ප්‍රනාන්දු, අරුන්දිකාපුත්ත55,88922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ප්‍රනාන්දු, හරින්බදුල්49,07322 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ප්‍රනාන්දු, ජොන්ස්ටන්කුරුණෑ136,94322 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසසමූපකාර හා අභ්‍යන්තර වෙළඳාම් අමාත්‍යවරයා (10-).
ප්‍රනාන්දු, මිල්රෝයිපුත්ත31,50922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසනැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා (10). මහජන සුබසාදන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය (10-).
ප්‍රනාන්දුපුල්ලේ, සුදර්ශනීගම්ප186,14022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ෆොන්සේකා, මාලනීජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ෆොන්සේකා, සරත්කොළඹ98,45822 අප්‍රේල් 20107 ඔක්තෝබර් 2010ප්‍රජාසප්‍රජාසඅසුන අහිමි විය. ඔහු වෙනුවට පත් කෙරුණේ ජයන්ත කැටගොඩ.
ෆවුසි, ඒ. එච්. එම්.කොළඹ51,64122 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසආපදා කළමනාකරණ අමාත්‍යවරයා (10). නාගරික කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
ගජධීර, චන්ද්‍රසිරිමාතර51,74222 අප්‍රේල් 2010ශ්‍රීලංකොපඑජනිසශ්‍රීලංකොපඑජනිසමුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10-).
ගමගේ, අනෝමාජාතික22 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ගමගේ, පියසේනගාල්ල67,03322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසදේශීය වෛද්‍ය අමාත්‍යවරයා (10). ස්වභාවික සම්පත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය (10-).
ගම්ලත්, සිරිපාලපොළොන්53,97322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ගනේෂන්, ප්‍රභාකොළඹ42,85122 අප්‍රේල් 2010ප්‍රජපෙඑජාපෙඑජනිස
ගන්කන්ද, දුනේෂ් හර්ෂරත්න34,21922 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ග්‍රේරෝ, මොහාන් ලාල්කොළඹ68,00822 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජනිස
ගුණරත්න, සරත් කුමාරගම්ප46,04022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසරාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ගුණසේකර, අර්ල්පොළොන්26,92522 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජනිසවැවිලි හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ගුණසේකර, හේමාල්මාතර51,01322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ගුණසේකර, ඩී. ඊ. ඩබ්.ජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලංකොපඑජනිසශ්‍රීලංකොපඑජනිසපුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10). මානව සම්පත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
ගුණවර්ධන, බන්දුලකොළඹ64,65422 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසඅධ්‍යාපන අමාත්‍යවරයා (10-).
ගුණවර්ධන, දිනේෂ්කොළඹ116,86022 අප්‍රේල් 2010මඑපෙඑජනිසමඑපෙඑජනිසආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (10-). ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා (10-).
ගුණවර්ධන, ගීතාංජනජාතික22 අප්‍රේල් 2010මඑපෙඑජනිසමඑපෙඑජනිසවිදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ගුණවර්ධන, එම්. කේ. ඩී. එස්.ත්‍රිකුණා19,73422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසබුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ගුණවර්ධන, සජීන් වාස්ගාල්ල53,98922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ගුණවර්ධන, සරණගම්ප61,15022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසපෙ‍ට්‍රෝලියම් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
හකීම්, රවුෆ්මහනු54,09722 අප්‍රේල් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිසඅධිකරණ අමාත්‍යවරයා (10-).
හලීම්, එම්. එච්. ඒ.මහනු46,24022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
හඳුන්හෙට්ටි, සුනිල්කොළඹ78,12622 අප්‍රේල් 2010ජවිපෙප්‍රජාසජවිපෙප්‍රජාස
හරීස්, එච්. එම්. එම්.අම්පා44,75522 අප්‍රේල් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිස
හැරිසන්, පේලිස්ගේඅනුරා24,67522 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
හෂීම්, කබීර්කෑගල්48,34422 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
හේරත්, ජයරත්නකුරුණෑ64,64522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසකර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
හේරත්, කනකකෑගල්63,13622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
හේරත්, විජිතගම්ප50,96722 අප්‍රේල් 2010ජවිපෙප්‍රජාසජවිපෙප්‍රජාස
හිස්බුල්ලා, එම්. එල්. අලිම් මොහොමඩ්මඩක22,25622 අප්‍රේල් 2010සලංමුකොඑජනිසසලංමුකොඑජනිසලමා සංවර්ධන හා වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ඉන්දික, පී. කේ.හම්බ37,62622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ජාගොඩගේ, අචලජාතික22 අප්‍රේල් 2010ජානිපෙඑජනිසඑජනිස
ජයරත්න, දි. මු.ජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසඅග්‍රාමාත්‍ය (10-). බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා (10-).
ජයරත්න, ප්‍රියංකරපුත්ත56,09822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසනියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (10). සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා (10-).
ජයසේකර, දයාසිරිකුරුණෑ132,94922 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ජයසේකර, ප්‍රේමලාල්රත්න73,17522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසවිදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ජයසේන, සුමේධා ජී.මොණරා45,83722 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසපාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (10-).
ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාරඅනුරා29,88422 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ජයසූරිය, කරුගම්ප60,31022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ජයසූරිය, සනත්මාතර74,35222 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ජයවර්ධන, ජයලත්ගම්ප58,30222 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ජෙයරත්නම්, ශ්‍රී රංගනුඑලි33,94822 අප්‍රේල් 2010පුපෙඑජාපෙපුපෙඑජනිස
කරලියැද්ද, තිස්සඅනුරා55,01722 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසලමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යවරයා (10-).
කාරියවසම්, අකිල විරාජ්කුරුණෑ66,47722 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
කරුණානායක, රවිකොළඹ70,32822 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
කරුණාතිලක, ගයන්තගාල්ල49,94522 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
කැටගොඩ, ජයන්තකොළඹ22,1938 මාර්තු 2011ප්‍රජාසප්‍රජාසසරත් ෆොන්සේකා වෙනුවට පත්කෙරිණි.
කිරිඇල්ල, ලක්ෂ්මන්මහනු53,69022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
කොතලාවල, නිර්මලකළුත82,04422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසමහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
කුමාර, අජිත්ගාල්ල15,87222 අප්‍රේල් 2010ජවිපෙප්‍රජාසජවිපෙප්‍රජාස
කුමාරණතුංග, ජීවන්කොළඹ51,08022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසතැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා (10). තැපැල් සේවා අමාත්‍යවරයා (10-).
ලොකුබණ්ඩාර, උදිත්බදුල්38,12422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ලොකුගේ, ගාමිණීකොළඹ49,75022 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසකම්කරු හා ඵලදායිතා සංවර්ධන අමාත්‍යවරයා (10-).
මහේෂ්වරන්, විජයකලායාපන7,16022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
මෂූර්, නූර්ඩීන්වන්නි9,51822 අප්‍රේල් 20102 දෙසැම්බර් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිසමියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ මුතාලි බාවා ෆරූක්.
මේධානන්ද, එල්ලාවලජාතික22 අප්‍රේල් 2010ජාහෙඋඑජනිසජාහෙඋඑජනිස
මිත්‍රපාල, එච්. ආර්.කෑගල්37,74522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසපශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
මුරලිදරන්, විනයාගමූර්තිජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසනැවත පදිංචි කරවීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
මුස්තපා, ෆයිසර්මහනු44,64822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසපරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා (10). තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
මුතුහෙට්ටිගම, නිෂාන්තගාල්ල125,77722 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
මුතුකුමාරණ, සරත්අනුරා44,64522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
නානායක්කාර, මනුෂගාල්ල49,69022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජනිස
නානායක්කාර, වාසුදේවරත්න56,49322 අප්‍රේල් 2010ප්‍රවපෙඑජනිසප්‍රවපෙඑජනිසජාතික භාෂා හා සමාජ ඒකාග්‍රතා අමාත්‍යවරයා (10-).
නාවින්න, එස්. බී.කුරුණෑ74,97622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස ජාතික භාෂා හා සමාජ ඒකාග්‍රතා අමාත්‍යවරයා (10). පාරිභෝගික සුබසාධන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
නොහරතලිංගම්, විනෝවන්නි12,12022 අප්‍රේල් 2010දෙඊවිසංදෙජාසංදෙඊවිසංදෙජාසං
පද්මසිරි, වයි. ජී.කෑගල්61,58222 අප්‍රේල් 2010ලසසපඑජනිසලසසපඑජනිස
පතිරණ, බුද්ධිකමාතර62,49922 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
පතිරණ, රමේෂ්ගාල්ල95,31322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
පීරිස්, ජී. එල්.ජාතික22 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසවිදේශ කටයුතු අමාත්‍යවරයා (10-).
පෙරේරා, අජිත්කළුත48,58822 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
පෙරේරා, ඩිලාන්බදුල්69,61022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසරාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදේශ රැකියා හා සුබසාධන අමාත්‍යවරයා (10-).
පෙරේරා, පීලික්ස්ගම්ප69,93822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසසමාජ සේවා අමාත්‍යවරයා (10-).
පෙරේරා, ගාමිණී ජයවික්‍රමකුරුණෑ44,13122 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
පෙරේරා, ලක්ෂ්මන්මාතලේ65,07722 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
පෙරේරා, එම්. ජෝසප් මයිකල්ජාතික22 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
පෙරේරා, නෙයොමාල්පුත්ත32,78122 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසසමූපකාර හා අභ්‍යන්තර වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
පෙරේරා, නිරෝෂන්පුත්ත28,07722 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
පෙරේරා, වික්ටර් ඇන්තනීපුත්ත35,25922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
පියසේන, පොඩිඅප්පුහාමිඅම්පා11,13922 අප්‍රේල් 2010දෙජාසංඑජනිස
ප්‍රේමචන්ද්‍රන්, සුරේෂ්යාපන16,42522 අප්‍රේල් 2010ඊජවිවිපෙදෙජාසංඊජවිවිපෙදෙජාසං
ප්‍රේමදාස, ඒ. ඩී. චම්පිකකෑගල්40,91422 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ප්‍රේමදාස, සජිත්හම්බ74,46722 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ප්‍රේමජයන්ත්, සුසිල්කොළඹ54,70222 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසපෙට්‍රෝලියම් කර්මාන්ත අමාත්‍යවරයා (10-).
ප්‍රියන්ත, ජනක බණ්ඩාරජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
පුංචිනිලමේ, සුසන්තාත්‍රිකුණා22,82022 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
පුෂ්පකුමාර, ඒ. පී. ජගත්මොණරා67,90322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසකෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා (10). පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා (10-).
පුෂ්පකුමාර, රෝහණබදුල්36,08022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
රාධක්‍රිෂ්ණන්, වේළුසාමිනුඑලි54,08322 අප්‍රේල් 2010ලංකකොඑජනිසකජපෙඑජනිස
රාජදොරේ, පෙරුමාල්නුඑලි49,22822 අප්‍රේල් 2010ලංකකොඑජනිසලංකකොඑජනිස
රාජපක්ෂ, බැසිල්ගම්ප425,86122 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසආර්ථික සංවර්ධන අමාත්‍යවරයා (10-).
රාජපක්ෂ, චමල්හම්බ79,64822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසකථානායක (10-).
රාජපක්ෂ, නාමල්හම්බ147,56622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
රාජපක්ෂ, නිරුපමාහම්බ39,02522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසජල සම්පාදන හා ජලාපවාහනනියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
රාජපක්ෂ, විජේදාසකොළඹ60,03022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
රාමනායක, රන්ජන්රත්න59,31822 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
රඹුක්වැල්ල, කෙහෙලියමහනු133,06022 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසජන සන්නිවේදන හා තොරතුරු අමාත්‍යවරයා (10-).
රණතුංග, අර්ජුනකළුත27,79622 අප්‍රේල් 2010ප්‍රජාසප්‍රජාස
රණතුංග, කමලාජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
රණතුංග, රුවන්ගම්ප66,48822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
රණවක, චම්පිකකොළඹ120,33322 අප්‍රේල් 2010ජාහෙඋඑජනිසජාහෙඋඑජනිසවිදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා (10-).
රතන, අතුරලියේගම්ප112,01022 අප්‍රේල් 2010ජාහෙඋඑජනිසජාහෙඋඑජනිස
රත්නායක, සී. බී.නුඑලි41,34522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසක්‍රීඩා අමාත්‍යවරයා (10). පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා (10-).
රත්වත්තේ, ලොහාන්මහනු81,81222 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
රෝහණ, සනිරත්න37,90222 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
රොෂාන්, අනුරුද්ධපොළොන්56,22322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
සමරසිංහ, මහින්දකළුත97,77822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසවැවිලි කර්මාන්ත අමාත්‍යවරයා (10-).
සමරවීර, මංගලමාතර59,83622 අප්‍රේල් 2010ශ්‍රීලනිප (ප්‍ර)එජාපෙඑජාපඑජාපෙ
සම්බන්ධන්, රාජවරෝතියම්ත්‍රිකුණා24,48822 අප්‍රේල් 2010ඉතඅකදෙජාසංඉතඅකදෙජාසං
සරවනපවන්, ඊශ්වරපතම්යාපන14,96122 අප්‍රේල් 2010දෙජාසංදෙජාසං
සෙල්වරාසා, පොන්මඩක18,48522 අප්‍රේල් 2010දෙජාසංදෙජාසං
සේමසිංහ, අසංක ෂෙහාන්අනුරා46,11522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
සේනානායක, රෝසිකොළඹ66,35722 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
සේනානායක, වසන්තගම්ප51,12422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
සේනාරත්න, රාජිතකළුත66,71022 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා (10-).
සේනසිංහ, සුජීවකොළඹ52,55922 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
සේනාධිරාජා, මාවෙයියාපන20,50122 අප්‍රේල් 2010ඉතඅකදෙජාසංඉතඅකදෙජාසං
සෙනෙවිරත්න, අතාවුදකෑගල්67,71922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසඅධිකරණ අමාත්‍යවරයා (10). ග්‍රාමීය කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
සෙනෙවිරත්න, ජෝන්රත්න125,81622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසරාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා (10-).
සෙනෙවිරත්න, ලක්ෂ්මන්බදුල්31,56022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජනිසඵලදායීතා තොරතුරු අමාත්‍යවරයා (10-).
සිල්වා, දුමින්දකොළඹ146,33622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
සිල්වා, මර්වින්ගම්ප151,08522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසජන සන්නිවේදන හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍යවරයා (10); මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10), (10). මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යවරයා (10-).
සිල්වා, මොහාන් ප්‍රියදර්ශනගාල්ල49,45622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
සිරිසේන, මෛත්‍රිපාලපොළොන්90,11822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසසෞඛ්‍ය අමාත්‍යවරයා (10-).
සිවලිංගම්, මුත්තුජාතික22 අප්‍රේල් 2010ලංකකොඑජනිසලංකකොඑජනිසආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
සියඹලාපිටිය, රංජිත්කෑගල්141,93522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා (10-).
සොයිසා, ගාමායිනි විජිත් විජිතමුණිමොණරා54,51622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසපුනුරුත්ථාපක හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
ශ්‍රීදරන්, සිවඥානම්යාපන10,05722 අප්‍රේල් 2010දෙජාසංදෙජාසං
සුමන්තිරන්, එම්. ඒ.ජාතික22 අප්‍රේල් 2010දෙජාසංදෙජාසං
සුමතිපාල, තිලංගකොළඹ60,84822 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
සූරියාරච්චි, සී. ඒ.පොළොන්44,35622 අප්‍රේල් 2010එජාප (ප්‍ර)එජනිසඑජාප (ප්‍ර)එජනිසසමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
සූරියප්පෙරුම, ජේ. ආර්. පී.ජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
ස්වාමිනාදන්, ඩී. එම්.ජාතික22 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
ස්වර්ණමාලි, උපේක්ෂාගම්ප81,35022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජනිස
තෙන්නකෝන්, ජනක බණ්ඩාරමාතලේ47,13322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා (10-).
තවුෆීක්, එම්. එස්.ත්‍රිකුණා23,58822 අප්‍රේල් 2010ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජනිස
තෙවරප්පෙරුම, පාලිතකළුත51,15322 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
තිසේරා, දයාශ්‍රිතපුත්ත38,70422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසවරාය හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (10). රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10-).
තොන්ඩමන්, ආරුමුගම්නුඑලි60,99722 අප්‍රේල් 2010ලංකකොඑජනිසලංකකොඑජනිසපශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා (10-).
විදානගමගේ, අමිත් තෙනුකබදුල්34,74222 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
විනයාගමූර්ති, අප්පදුරෙයියාපන15,31122 අප්‍රේල් 2010දෙජාසංදෙජාසං
විතාරණ, තිස්සජාතික22 අප්‍රේල් 2010ලසසපඑජනිසලසසපඑජනිසවිද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා (10). විද්‍යා කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
වන්නිආරච්චි, පවිත්‍රා දේවීරත්න110,22022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසජාතික උරුමය හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා (10). විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා (10-).
වත්කුඹුර, ජනකරත්න70,47322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
වෙදආරච්චි, දිලිප්හම්බ47,16022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
වීරක්කොඩි, චන්දිමගාල්ල67,23122 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසනියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (10-).
වීරකෝන්, ගුණරත්නගාල්ල68,62922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසජාතික උරුමය හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා (10-).
වීරවංශ, විමල්කොළඹ280,67222 අප්‍රේල් 2010ජානිපෙඑජනිසජානිපෙඑජනිසගොඩනැගීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා (10-).
වීරවර්ධන, එරික්මහනු54,19522 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
වෙල්ගම, කුමාරකළුත124,76622 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසප්‍රවාහන අමාත්‍යවරයා (10-).
වික්‍රමනායක, රත්නසිරිජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසරාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10). යහ පාලන හා යටිතල ව්‍යුහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-).
වික්‍රමරත්න, එරාන්ජාතික22 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
වික්‍රමසිංහ, නෙරංජන්කුරුණෑ54,57222 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
වික්‍රමසිංහ, රනිල්කොළඹ232,95722 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ විපක්ෂ නායක (10-).
වික්‍රමනායක, විදුරකළුත50,11422 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
විජේසේකර, සරත් පියනන්දඅම්පා54,37322 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
විජේසේකර, දුලිප්ගම්ප51,46922 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-).
විජේසිංහ, නිමල් සෙනරත්කුරුණෑ30,68722 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජනිස
විජේසිංහ, රජීවජාතික22 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිස
විජේවර්ධන, රුවන්ගම්ප88,85022 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
විජේවික්‍රම, ශ්‍රීයානිඅම්පා33,81022 අප්‍රේල් 2010මඑපෙඑජනිසමඑපෙඑජනිස
යාපා, අනුර ප්‍රියදර්ශනකුරුණෑ98,88022 අප්‍රේල් 2010ශ්‍රීලනිපඑජනිසශ්‍රීලනිපඑජනිසපරිසර අමාත්‍යවරයා (10-).
යෝගරාජන්, රාමයියාජාතික22 අප්‍රේල් 2010එජාපඑජාපෙඑජාපඑජාපෙ
යෝගේස්වරන්, සීනිතම්බිමඩක20,56922 අප්‍රේල් 2010දෙජාසංදෙජාසං

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් – 2010". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 2 මැයි 2010.
  2. ↑ "නිව් පාර්ලිමන්ට් ස්වෝර්න් ඉන්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 22 අප්‍රේල් 2010. http://www.dailymirror.lk/index.php/news/3272-new-parliament-sworn-in.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
  3. ↑ "චමල් රාජපක්ෂ නිව් ස්පීකර්, ෆොන්සේකා ඇටෙන්ඩ්ස් පාර්ලිමන්ට්". ටැමිල්නෙට්. 22 අප්‍රේල් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31592. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
  4. ↑ ඉන්ද්‍රජිත්, සමන් (23 අප්‍රේල් 2010). "නිව් පාර්ලිමන්ට් ස්වෝර්න් ඉන්: චමල් ඉලෙක්ටඩ් ස්පීකර් යුනැනිමස්ලි රනිල් රෙකග්නයිස්ඩ් ඈස් ඔපසිෂන් ලීඩර්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2010/04/23/news17.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
  5. ↑ "අමරතුංග ඊස් ඔපසිෂන් විප්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 22 අප්‍රේල් 2010. http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/8734.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
  6. ↑ "ලිඩර් ඔෆ් ද හවුස් රී-අපොයින්ටඩ්". බීබීසී සිංහල. 2 මැයි 2010. http://www.bbc.co.uk/sinhala/news/story/2010/05/100502_leader_house.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
  7. ↑ "නිව් ඩෙපියුටි ස්පීකර්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 24 නොවැම්බර් 2010. http://print.dailymirror.lk/news/front-page-news/28058.html.
  8. ↑ "ඩී.එම් ජයරත්න ස්වෝන් ඉන් ඈස් පීඑම්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 21 අප්‍රේල් 2010. http://www.dailymirror.lk/index.php/news/3258-dm-jayaratne-sworn-in-as-pm-.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
  9. ↑ එදිරිසිංහ, දසුන් (24 අප්‍රේල් 2010). "ඕල් කැබිනට් පෝස්ට්ස් ඊක්වල්, එසෙන්ෂියල් ෆො ඩිවලප්මන්ට් – එම්ආර්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 2 මැයි 2010.
  10. ↑ "මර්වින් රිසයින්ස් ෆ්‍රොම් මීඩියා". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 5 මැයි 2010. http://www.dailymirror.lk/index.php/news/3549-mervyn-resigns-from-media.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
  11. ↑ "4 ශ්‍රී ලංකන් මිනිස්ටර්ස්, 6 ඩෙපියුටි මිනිස්ටර්ස් ටේක් ඕත්ස්". ටැමිල්නෙට්. 5 මැයි 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31685. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
  12. ↑ බණ්ඩාර, කැලුම් (11 අගෝස්තු 2010). "මර්වින් සැක්ඩ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/18187.html.
  13. ↑ එක්ස්පෙක්ටඩ් එක්සොනරේෂන් ෆො මර්වින් (1 සැප්තැම්බර් 2010). "එක්ස්පෙක්ටඩ් එක්සොනරේෂන් ෆො මර්වින්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/20200.html.
  14. ↑ "මර්වින් ඊස් බැක්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 8 සැප්තැම්බර් 2010. http://www.dailymirror.lk/index.php/news/6435-mervins-back-.html.
  15. ↑ "රාජපක්ෂ අපොයින්ට්ස් 59 මෙම්බර්-කැබිනට්". ටැමිල්නෙට්. 22 නොවැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33072.
  16. ↑ "නම්බර් ඔෆ් කැබිනට් මිනිස්ටර්ස් ඉන් එස්එල් ගවර්න්මන්ට් රයිසර්ස් ටු 61, ඩෙපියුටීස් 34". ටැමිල්නෙට්. 25 නොවැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33095.
  17. ↑ "සීනියර්ස් කික්ඩ් අප් ඉන් ජම්බෝ කැබිනට්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 28 නොවැම්බර් 2010. http://www.sundaytimes.lk/101128/Columns/political.html.
  18. ↑ පෙරේරා, යොහාන් (23 අප්‍රේල් 2010). "වර්කර්ස් යූනියන් ලීව්ස් යූඑන්එෆ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/8813.html.
  19. ↑ ඉන්ද්‍රජිත්, සමන් (23 අප්‍රේල් 2010). "එන්යූඩබ් ටු බැක් ගව්මට්.". අයිලන්ඩ්, ශ්‍රී ලංකා. http://www.island.lk/2010/04/23/news19.html.
  20. ↑ මුර්ෂදීන්, බී.එම්. (5 අගෝස්තු 2010). "එස්එල්ඔෆ්පී මහජන විං ඩිසෝල්ව්ඩ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/news/17609.html.
  21. ↑ "මංගල ජොයින්ස් යූඑන්පී". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 6 අගෝස්තු 2010. http://www.dailymirror.lk/index.php/news/5614-mangala-joins-unp.html.
  22. ↑ කැලුම් බණ්ඩාර සහ යොහාන් පෙරේරා (6 අගෝස්තු 2010). "ගව්මට්: ජස්ට් 5 මෝර් ටු 2/3". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/17781.html.
  23. ↑ "ඩීපීඑෆ් සස්පෙන්ඩ්ස් ප්‍රභා ගනේෂන් ෆො ‘බිට්‍රේයිං’ පාටි, ටැමිල්ස්". ටැමිල්නෙට්. 6 අගෝස්තු 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=32352.
  24. ↑ ජබාර්, සකි (28 අගෝස්තු 2010). "එස්එල්එම්සී බැක්ස් එම්ආර්ස් කන්ස්ටිට්‍යුෂනල් ඇමෙන්ඩ්මන්ට් ප්‍රොපෝසල්ස්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකා. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=5367.
  25. ↑ "යූඑන්පී ක්‍රොස් ඕවර්ස්". ඩේලි මිරර් (ශ්‍රී ලංකා). 8 සැප්තැම්බර් 2010. http://www.dailymirror.lk/index.php/news/6430-unp-cross-overs.html.
  26. ↑ "18ත් ඇමෙන්ඩ්මන්ට් පාස්ඩ්". සන්ඩේ ලීඩර්. 8 සැප්තැම්බර් 2010. http://www.thesundayleader.lk/2010/09/08/18th-amendment-passed/.
  27. ↑ "එම්පීස් සස්පෙන්ඩඩ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 8 සැප්තැම්බර් 2010. http://www.dailymirror.lk/index.php/news/6433-mps-suspended.html.
  28. ↑ "සීඩබ්සී එම්පී ගෝස් ඉන්ඩිපෙන්ඩන්ට්". ද සන්ඩේ ලීඩර්. 11 සැප්තැම්බර් 2010. http://www.thesundayleader.lk/2010/09/11/cwc-mp-goes-independent/.
  29. ↑ "පර්ලිමෙන්ටේරියන් රාධක්‍රිෂ්ණන් ටු ලීඩ් යූපීඑෆ් පොලිටිකල් විං". ටැමිල්නෙට්. 8 ඔක්තොම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=32757.
  30. ↑ "එස්එල්එම්සී ඔෆීෂියල් ක්‍රොසස් ඕවර් ටු ගවන්මන්ට්". ටැමිල්නෙට්. 22 නොවැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33074.
  31. ↑ බණ්ඩාර, කැලුම් (13 නොවැම්බර් 2010). "එස්එල්එම්සී ඩිසයිඩ්ස් ටු ජොයින් ගව්මට්.". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://print.dailymirror.lk/news/front-page-news/27119.html.
  32. ↑ "ස්ප්ලිට් ඉන් විමල් වීර්වංශ ලෙඩ් එන්එෆ්එෆ්". ටැමිල්නෙට්. 24 දෙසැම්බර් 2010. http://tamilnet.com/art.html?catid=13&artid=33270.
  33. ↑ පලිහවඩන, නෝමන් (1 දෙසැම්බර් 2011). "නැවිගේට් : හෝම්  » නිවුස් » ග්‍රේරෝස් එක්සිට්: යුඑන්පී රෙබල්ස් බ්ලේම් පාර්ටි ග්‍රේරෝස් එක්සිට්: යුඑන්පී රෙබල්ස් බ්ලේම් පාර්ටි". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40168.
  34. ↑ "ග්‍රේරෝ - මොනිටරිං එම්පී, මිනිස්ට්‍රි ඔෆ් එඩියුකේෂන්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 2 දෙසැම්බර් 2011. http://www.dailymirror.lk/news/15190-grero-monitoring-mp-ministry-of-education-.html.
  35. ↑ පෙරේරා, යොහාන් (8 ඔක්තොම්බර් 2010). "ෆොන්සේකා සීට් වේකන්ට්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/23681.html.
  36. ↑ "ශ්‍රී ලංකා එක්ස් -ආමි චීෆ් ෆොන්සේකා ලූසස් සීට් ඈස් එම්පී". බීබීසී නිවුස්. 7 ඔක්තොම්බර් 2010. http://www.bbc.co.uk/news/world-south-asia-11493932.
  37. ↑ "කැටගොඩ ස්වෝන් ඉන් ඈස් අ එම්පී". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 9 මාර්තු 2011. http://print.dailymirror.lk/news/front-page-news/37710.html.
  38. ↑ "වන්නි පාර්ලිමෙන්ටේරියන් මෂූර් ඩයිස් ඔෆ් හාට් ඇටෑක්". ටැමිල්නෙට්. 2 දෙසැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33151.
  39. ↑ "පාර්ලිමන්ට්". ඩේලි නිවුස්, ශ්‍රී ලංකාව. 6 ජනවාරි 2011. http://www.dailynews.lk/2011/01/06/pol03.asp.