ගාමිණී ජයවික්‍රම පෙරේරා
Jump to navigation
Jump to search
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා පා.ම. | |
---|---|
![]() | |
ගරු තිරසාර සංවර්ධන හා වනජීවි හා බුද්ධ ශාසන අමාත්‍ය | |
පුද්ගලික තොරතුරු | |
උපත | 29 ජනවාරි 1941 කුරුනෑගල |
ජාතිකත්වය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | ඉඩම් හිමි වැවිලිකරු |
ගාමිණී ජයවික්‍රම පෙරේරා (ඉංග්‍රීසි: Gamini Jayawickrama Perera) තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, හිටපු ආහාර සුරක්ෂිතතාව අමාත්‍යතුමා,, එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාවේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.
Prasa
ජීවන සටහන්[සංස්කරණය]
මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1958 සිට 1960 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1960 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. 1960 දී මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය. හිටපු නියෝජෘ ඇමති හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) පියසිරි, මිත්‍ර සිරිවර්ධන, ප්‍රේමසර ඈපාසිංහ මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.
ලින්කන් පෙරේරා මොහුගේ සොහොයුරා වෙයි.