Jump to content

විජිත හේරත්

විකිපීඩියා වෙතින්
විජිත හේරත්
விஜிதா ஹேரத்
Vijitha Herath
2025 දී හේරත්
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2000
පුද්ගලික තොරතුරු
උපතමැයි 1, 1968 (1968-05-01) (වයස 57)[1]
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
පදිංචිය(s)49/53 B සල්මල් උයන, කිරිඳිවැලි පාර, යක්කල
වෙබ් අඩවියjvpsrilanka.com

හේරත් මුදියන්සේලාගේ විජිත හේරත්, (දෙමළ: விஜிதா ஹேரத், ඉංග්‍රීසි: Vijitha Herath; උපත 1968 මැයි 1) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක්. හේරත් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[2] ඔහු මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුද වෙයි.[3] ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.

හේරත් ජාතික ජන බලවේගය (National People's Power – NPP) දේශපාලන සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකුද වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරයි.[4]

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

[සංස්කරණය]

විජිත හේරත් 1968 මැයි 1 දින උපත ලැබීය.[4]

ඔහු ශ්‍රී ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) ලබා ඇත.[4]

දේශපාලන ජීවිතය

[සංස්කරණය]

විජිත හේරත් 2000 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර එතැන් සිට අඛණ්ඩවමේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටී.[4][5]

ඔහු 2004 සිට 2005 දක්වා කාලය තුළ සංස්කෘතික කටයුතු හා ජාතික උරුම අමාත්‍යවරයා ලෙස ද සේවය කර ඇත.[4]

පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස ඔහු රාජ්‍ය මුදල්, රාජ්‍ය ගිණුම්, ව්‍යවස්ථා කටයුතු, කෘෂිකර්ම සහ ශක්ති ක්ෂේත්‍ර සම්බන්ධ පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.[4]

2024 සැප්තැම්බර් මාසයේදී පිහිටුවන ලද නව ආණ්ඩුවේදී ඔහු කැබිනට් අමාත්‍යධූර කිහිපයක් දරමින් කටයුතු කළ අතර පසුව 2024 නොවැම්බර් 18 දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.[4].[6]

2024 මහ මැතිවරණයේදී ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු විසින් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වී ඇත.[4]

මැතිවරණ ඉතිහාසය

[සංස්කරණය]
විජිත හේරත්ගේ මැතිවරණ ඉතිහාසය
මැතිවරණ මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය සන්ධානය ඡන්ද ප්‍රතිඵලය
2000 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","8,823 තේරී පත් වූණා
2001 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","13,981 තේරී පත් වූණා
2004 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","215,540 තේරී පත් වූණා
2010 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","50,967 තේරී පත් වූණා
2015 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","55,299 තේරී පත් වූණා
2020 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","37,008 තේරී පත් වූණා

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ http://www.parliament.lk/en/component/members/viewMember/205?Itemid=206
  2. ^ "විජිත හේරත්". මන්ත්‍රී.lk. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2022.
  3. ^ "ජේවිපි මිනිස්ටර්ස් ස්වෝන් ඉන්, ඇටෙන්ඩ් ෆර්ස්ට් කැබිනෙට් මීටින්". තමිල්නෙට්.com (ඉංග්‍රීසි බසින්). 28 අප්‍රේල් 2004. 15 අගෝස්තු 2004 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2022.
  4. ^ a b c d e f g h "Hon. Vijitha Herath, MP – Minister of Foreign Affairs, Foreign Employment & Tourism". Ministry of Foreign Affairs Sri Lanka. සම්ප්‍රවේශය 2026-03-10.
  5. ^ "Minister Vijitha Herath assumes duties at Foreign Ministry". Ada Derana. 2024-11-18.
  6. ^ "Minister Vijitha Herath concludes the visit to the 8th Indian Ocean Conference". United Nations Sri Lanka.

බාහිර සබැඳි

[සංස්කරණය]
  • "විජිත හේරත්". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
"https://si.wikipedia.org/w/index.php?title=විජිත_හේරත්&oldid=783150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි