රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
(ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)
රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය
කාර්යාංශ සමාලෝචනය
සංස්ථාපනය 2008
පූර්ව කාර්යාංශ විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය
(etc.)
අධිකරණපාත්‍රතාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
වාර්ෂික අයවැය රුපි 290 බිලියන (2013 ඇස්ත) [1] රුපි 230 බිලියන (2012 ඇස්ත) [2] රුපි 214 බිලියන + 20 බිලියන පරිපූරක අරමුදල් (2011 ඇස්ත) [3]

රුපි 273 බිලියන (2010 ඇස්ත) 175 බිලියන රුපි + 39 බිලියන පරිපූරක අරමුදල් (2009 ඇස්ත)

වග කිව යුතු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ
කාර්යාංශ විධායකය ලුතිනන් කර්නල් (විහ්‍රාමික) ගෝඨාභය රාජපක්ෂ
ප්‍රධාන ලේඛනය (etc.)
වෙබ් අඩවිය
http://www.defence.lk/

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යනු, ශ්‍රී ලාංකා ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රතිපත්තිය සහ නාගරික සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වග කිව යුතු අමාත්‍යාංශය වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]