Jump to content

දුමින්ද දිසානායක

විකිපීඩියා වෙතින්
දුමින්ද දිසානායක
කෘෂිකර්ම අමාත්‍ය
In office
22 මාර්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධන
වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය
In office
12 ජනවාරි 2015 – 22 මාර්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාගාමිණී විජිත් විජිතමුණි සොයිසා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්
In office
14 අගෝස්තු 2015
Leaderමෛත්‍රීපාල සිරිසේන
පූර්වප්‍රාප්තිකයාඅනුර ප්‍රියදර්ශන යාපා
අධ්‍යාපන සේවා අමාත්‍ය
තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා
In office
2000
Personal details
උපතමාර්තු 28, 1979 (1979-03-28) (වයස 45)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2004 - වත්මන්)
පොදු ජන එක්සත් පෙරමුණ
(පෙර 2004)
Alma materරාජකීය විද්‍යාලය, කොළඹ,
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
රැකියාවදේශපාලඥ
වෙබ් අඩවියhttp://www.dumindadissanayake.org/

දුමින්ද දිසානායක (28 මාර්තු 1979), යනු වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශයේ හිටපු කැබිනට් අමාත්‍යවරයා සහ හිටපු තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=දුමින්ද_දිසානායක&oldid=444188" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි