ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තු මැතිවරණය
ශ්‍රී ලංකාව
← 2004 8 අප්‍රේල් 2010 2015 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225
බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
  WEF on the Middle East Arab and foreign Ministers Crop.jpg Ranil Wickremesinghe.jpg
නායකයා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ
පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ
නායකයාගේ ආසනය n/a කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය ආසන 105, 45.60% ආසන 82, 37.83%
දිනා ගත් ආසන 144 60
ආසන වෙනස 39 22
ජනප්‍රිය ඡන්ද 4,846,388 2,357,057
ප්‍රතිශතය 60.33% 29.34%
වෙනස්වීම 14.73% 8.49%

  තෙවන පක්ෂය සතරවන පක්ෂය
  R. Sampanthan.jpg Sarath Fonseka portrait.jpg
නායකයා රාජවරෝතියම් සම්බන්ධන් සරත් ෆොන්සේකා
පක්ෂය දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
නායකයාගේ ආසනය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය ආසන 22, 6.84% නව සන්ධානයක්
දිනා ගත් ආසන 14 7
ආසන වෙනස 8 7
ජනප්‍රිය ඡන්ද 233,190 441,251
ප්‍රතිශතය 2.90% 5.49%
වෙනස්වීම 3.94% 5.49%

Sri Lankan Parliamentary Election 2010.png
මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජනිස නිල් පැහැයෙන්ද, එජාපෙ කොළ පැහැයෙන් සහ දෙජාසං කහ පැහැයෙන්ද දැක්වෙති

අගමැති මැතිවරණයට පෙර

රත්නසිරි වික්‍රමනායක
එක්සත් ජනතා නිදහස් සන්ධානය

අගමැති-නාමෝද්දේශිත

දි. මු. ජයරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානය

2010 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය, 2010 අප්‍රියෙල් මස 08 වන දින ශ්‍රී ලංකාවේ 14 වන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225 දෙනා තෝරා පත් කරගැනීම සඳහා පවත්වනු ලැබිණි.

පසුබිම[සංස්කරණය]