Jump to content

කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
කෙතාළඹ
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාතබස්නාහිර
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
කොළඹ
මැතිවරණ
කොට්ඨාශ
15
ඡන්දදායකයන්1,709,209[1]
ජනගහනය2,488,000[2] (2008)
වර්ග ප්‍රමාණය699 කිමී2[3]
මන්ත්‍රීවරුන් ගණන19
මන්ත්‍රීවරුන්ඒ. එච්. එම්. ෆවුසි, එජනිස
ප්‍රභා ගනේෂන්, එජනිස
මොහාන් ලාල් ග්‍රේරෝ, එජාපෙ
බන්දුල ගුණවර්ධන, එජනිස
දිනේෂ් ගුණවර්ධන, එජනිස
සුනිල් හඳුන්හෙට්ටි, ප්‍රජාසං
රවි කරුණානායකe, එජාපෙ
ජයන්ත කැටගොඩ, ප්‍රජාසං
ජීවන් කුමාරණතුංග, එජනිස
ගාමිණී ලොකුගේ, එජනිස
සුසිල් ප්‍රේමජයන්ත්, එජනිස
විජේදාස රාජපක්ෂ, එජාපෙ
චම්පික රණවක, එජනිස
රෝසි සේනානායක, එජාපෙ
සුජීව සේනසිංහ, එජාපෙ
දුමින්ද සිල්වා, එජනිස
තිලංග සුමතිපාල, එජනිස
විමල් වීරවංශ, එජනිස
රනිල් වික්‍රමසිංහ, එජාපෙ


කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. බස්නාහිර පළාතේ පිහිටි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 19 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 1,709,209 සිටියහ.[4]

ජනාධිපතිවරණ

[සංස්කරණය]

1982 ජනාධිපතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුණු පළමුවන ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයමැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්දතැපැල්
ඡන්ද
මුළු ඡන්ද%
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
ජූනියස් රිචඩ් ජයවර්ධනඑජාප26,64821,38368,34621,36729,38022,11523,73027,98127,96325,57625,22125,12926,96732,09621,28011,108436,29057.86%
හෙක්ටර් කොබ්බෑකඩුවශ්‍රීලනිප23,48110,94622,06111,26810,6414,75113,19423,13525,27526,55321,15314,81423,87422,74414,1116,475274,47636.40%
රෝහණ විජේවීරජවිපෙ1,6871,0582,1211,3521,6455761,1392,1403,3382,2482,1251,7312,5952,6251,67053028,5803.79%
කොල්වින් ආර්. ද සිල්වාලසසප2383954158283614096955915698515045279461,1377784119,6551.28%
කුමාර් පොන්නම්බලම්සලදෙකො7013281032047752120150332929322743991493,0220.40%
වාසුදේව නානායක්කාරනසසප205631101426015611720511915086108116137146882,0080.27%
වලංගු ඡන්ද52,32933,97793,86335,27742,56428,52839,07654,10257,29755,40749,11842,34154,52558,78238,08418,761754,031100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද5513057404265753144065487195305453745937074152427,990
මුළු ඡන්ද52,88034,28294,60335,70343,13928,84239,48254,65058,01655,93749,66342,71555,11859,48938,49919,003762,021
ලියාපදිංචි ඡන්දදායකයෝ62,62847,123127,45248,76057,53440,37551,62268,95573,00671,00262,52359,04871,59780,29750,269972,191
ඡන්දය දීම(%)84.44%72.75%74.23%73.22%74.98%71.44%76.48%79.25%79.47%78.78%79.43%72.34%76.98%74.09%76.59%78.38%

1988 ජනාධිපතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු දෙවන ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයමැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්දතැපැල්
ඡන්ද
මුළු ඡන්ද%
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
රණසිංහ ප්‍රේමදාසඑජාප24,29216,45258,79516,48022,38914,67018,32620,81022,87225,54923,89518,83420,77031,54618,4097,248361,33749.14%
සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රීලනිප23,72113,08326,08313,47710,7447,47316,59927,57030,60035,18425,05022,60731,39629,65418,3088,409339,95846.23%
ඔස්වින් අබේගුණසේකරශ්‍රීලමප1,1991,7024,5212,2982,2591,3801,7071,7302,1082,2282,4112,1632,2603,4881,78378334,0204.63%
වලංගු ඡන්ද49,21231,23789,39932,25535,39223,52336,63250,11055,58062,96151,35643,60454,42664,68838,50016,440735,315100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද5704991,57266664734252067980687984956377997758436311,295
මුළු ඡන්ද49,78231,73690,97132,92136,03923,86537,15250,78956,38663,84052,20544,16755,20565,66539,08416,803746,610
ලියාපදිංචි ඡන්දදායකයෝ68,89247,917133,92051,22554,14937,22052,96986,98787,69389,27775,65067,19483,59896,84155,2481,088,780
ඡන්දය දීම72.26%66.23%67.93%64.27%66.56%64.12%70.14%58.39%64.30%71.51%69.01%65.73%66.04%67.81%70.74%68.57%

පාර්ලිමේන්තු මහා මැතිවරණ

[සංස්කරණය]

1989 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1989 පෙබරවාරි 15 දින පැවැත්වූ 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි ප්‍රතිඵල:[7]

පක්ෂයමැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්දතැපැල්
ඡන්ද
මුළු ඡන්ද%ආසන
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
එක්සත් ජාතික පක්ෂය[note 1]23,46217,32449,73317,90822,05215,26519,76824,79525,84927,41524,56120,11322,04233,09021,2379,916374,53051.67%12
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය4,1318,72111,8618,6545,6914,10012,19314,87221,30625,83018,53117,00711,00222,02413,0636,067205,05328.29%6
මහජන එක්සත් පෙරමුණ‍20,2251,0401,3261,6207326691,7247,9207,2414,3512,6983,03019,1521,8591,4071,97276,96610.62%2
එක්සත් සමාජවාදී පෙරමුණ[note 2]5231,7454,3992,4821,6801,5021,3411,4401,8501,8902,9172,0411,7583,7961,5001,00931,8734.40%0
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය1681,60419,8746802,7861,25979081117736622841583014155629,3084.04%0
එක්සත් ලංකා ජනතා පක්ෂය1,1722542053632392471841,8464852661613866712382171787,1120.98%0
වලංගු ඡන්ද49,68130,68887,39831,70733,18023,04236,00050,95456,84859,82549,53042,86154,78361,30837,83919,198724,842100.00%20
ප්‍රතික්ෂේපිත ඡන්ද2,5001,5016,1261,4392,4609491,3513,0682,4732,7102,4771,5072,1382,4631,60250735,271
මුළු ඡන්ද52,18132,18993,52433,14635,64023,99137,35154,02259,32162,53552,00744,36856,92163,77139,44119,705760,113
ලියාපදිංචි ඡන්දදායකයෝ67,85147,174131,62449,99353,35636,82052,17682,13986,02987,60974,67165,98481,77495,78654,31620,5891,087,891
ඡන්දය දීම76.91%68.23%71.05%66.30%66.80%65.16%71.59%65.77%68.95%71.38%69.65%67.24%69.61%66.58%72.61%95.71%69.87%
මනාප ලැයිස්තුව[7]
සන්ධානය පක්ෂය අපේක්ෂකයා මනාප
එජාප එජාප ලලිත් ඇතුලත්මුදලි[note 3] 235,447
එජාප එජාප සිරිසේන කුරේ 92,263
ශ්‍රීලනිප ශ්‍රීලනිප ස්ටැන්ලි තිලකරත්න 83,636
මඑපෙ මඑපෙ දිනේෂ් ගුණවර්ධන 70,616
ශ්‍රීලනිප ශ්‍රීලනිප ජිනදාස නියතපාල 67,804
ශ්‍රීලනිප ශ්‍රීලනිප සී. වී. ගුණරත්න 60,603
මඑපෙ මඑපෙ බන්දුල ගුණවර්ධන 50,861
ශ්‍රීලනිප ශ්‍රීලනිප ඩික්සන් පෙරේරා 50,735
එජාප එජාප ගාමිණී ලොකුගේ 48,790
එජාප එජාප එම්. එච්. මොහොමඩ් 47,451
එජාප එජාප ටිරොන් ප්‍රනාන්දු 44,718
එජාප එජාප ප්‍රේමරත්න ගුණසේකර 44,559
එජාප එජාප වින්සන්ට් පෙරේරා 42,776
එජාප එජාප වීරසිංහ මල්ලිමාරච්චි 41,508
ශ්‍රීලනිප ශ්‍රීලනිප කිංග්ස්ලි වික්‍රමරත්න 38,815
ශ්‍රීලනිප ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා 38,647
එජාප එජාප සුනේත්‍රා රණසිංහ 37,165
එජාප ලකකො එම්. එස්. සෙල්ලසාමී 36,480
එජාප එජාප ජබීර් කාදර් 30,252
එජාප එජාප නිමල් රත්නසිරි පීරිස් 27,130

1994 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

1994 අගෝස්තු 16 දිනදී පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[9]

පක්ෂයමැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්දතැපැල්
ඡන්ද
මුළු ඡන්ද%ආසන
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
පොදු පෙරමුණ[note 4]20,78216,76442,06018,21118,1408,97720,88240,03446,89949,34236,93928,10641,03441,67025,96713,835469,64250.94%11
එක්සත් ජාතික පක්ෂය[note 5]28,76817,07650,13617,85824,52212,98316,94229,56630,66829,58526,79621,21525,26930,36015,8607,496385,10041.77%9
මහජන එක්සත් පෙරමුණ‍11,8461,3458781,6153994621,1453,4094,3272,7091,6461,9756,9321,5431,0611,44242,7344.64%0
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ[note 6]476414502493268903271,1801,5411,4189357421,14299266626811,4541.24%0
ස්වාධීන කණ්ඩායම 01 462581,5261,5931,2542,8138133157334214051963111879,2511.00%0
නව සම සමාජ පක්ෂය9593319581574471169183165138104152155115322,0500.22%0
ඊ.වි.ශි.සං / දෙ.ඊ.ජ.වි.සං / දෙ.ඊ.වි.සං73361308796314410694105713989605021,1130.12%0
ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය48321591853251149234626182934995890.06%0
වලංගු ඡන්ද62,13436,01895,71039,93344,88925,42540,23574,54483,79283,40366,59352,33974,69874,91044,03923,271921,933100.00%20
ප්‍රතික්ෂේපිත ඡන්ද2,8821,5245,9951,6182,5938211,2732,9383,0102,9322,7751,4852,0822,7011,65235436,635
මුළු ඡන්ද65,01637,542101,70541,55147,48226,24641,50877,48286,80286,33569,36853,82476,78077,61145,69123,625958,568
ලියාපදිංචි ඡන්දදායකයෝ81,21352,007139,01257,04963,52836,91555,301106,536113,173110,94890,16771,213101,31797,83159,7491,235,959
ඡන්දය දීම80.06%72.19%73.16%72.83%74.74%71.10%75.06%72.73%76.70%77.82%76.93%75.58%75.78%79.33%76.47%77.56%
මනාප ලැයිස්තුව[9]
සන්ධානය පක්ෂය අපේක්ෂකයා මනාප
එජාප එජාප රනිල් වික්‍රමසිංහ 291,194
පොපෙ ප්‍රඑජාපෙ ශ්‍රීමණි අතුලත්මුදලි 148,727
පොපෙ ශ්‍රීලනිප සී. වී. ගුණරත්න[note 7] 114,756
පොපෙ ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා 111,730
එජාප එජාප ඔසී අබේගුණසේකර[note 8] 98,022
පොපෙ ශ්‍රීලනිප ජීවන් කුමාරණතුංග 95,767
පොපෙ ශ්‍රීලනිප කිංග්ස්ලි වික්‍රමරත්න 95,077
පොපෙ ශ්‍රීලනිප ඒ. එච්. එම්. ෆවුසි 72,294
පොපෙ ශ්‍රීලනිප බෙනට් කුරේ 66,976
පොපෙ ශ්‍රීලනිප භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර 63,421
එජාප එජාප සුසිල් මුණසිංහ 61,610
පොපෙ ශ්‍රීලනිප ඉන්දික ගුණවර්ධන 58,753
පොපෙ ශ්‍රීලනිප අමල් සේනාලංකාධිකාර 54,321
පොපෙ ලසසප බර්නාඩ් සොයිසා 50,872
එජාප එජාප ගාමිණි ලොකුගේ 47,058
එජාප එජාප කරුණාසේන කොඩිතුවක්කු 46,134
එජාප එජාප එම්. එච්. මොහොමඩ් 44,527
එජාප එජාප වීරසිංහ මල්ලිමාරච්චි[note 9] 44,322
එජාප එජාප ටිරොන් ප්‍රනාන්දු 42,872
එජාප එජාප ප්‍රේමරත්න ගුණසේකර 40,646

පළාත් සභා මැතිවරණ

[සංස්කරණය]

1988 පළාත් සභා මැතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1988 ජූනි 2 දිනදී පැවැත්වුණු පළමුවන බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල:

පක්ෂයඡන්ද%ආසන
එක්සත් ජාතික පක්ෂය265,84553.45%23
එක්සත් සමාජවාදී සන්ධානය[note 10]190,11638.23%17
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය37,5987.56%3
ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය3,7810.76%0
වලංගු ඡන්ද497,340100.00%43

1993 පළාත් සභා මැතිවරණය

[සංස්කරණය]

1993දී පැවැත්වුණු දෙවන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහාවූ ප්‍රතිඵලය:

පක්ෂයඡන්ද%ආසන
පොදු පෙරමුණ (ශ්‍රීලනිප ආදිය.)17
එක්සත් ජාතික පක්ෂය16
ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ10
වෙනත්0
’‘‘වලංගු ඡන්ද’’’43
ප්‍රතික්ෂේපිත ඡන්ද
මුළු ඡන්ද
ලියාපදිංචි ඡන්දදායකයෝ
ඡන්දය දීම
මූලාශ්‍රය:

සටහන්

[සංස්කරණය]
  1. ↑ ලංකා කම්කරු කොංග්‍රසය සන්ධාන ගතවිය.
  2. ↑ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ලංකා සම සමාජ පක්ෂය,නව සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය සන්ධාන ගතවිය.
  3. ↑ ලලිත් ඇතුලත්මුදලි (ප්‍රඑජාපෙ) 1993 අප්‍රේල් 23 දිනදී ඝාතනය කෙරිණි.[8]
  4. ↑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතවිය.
  5. ↑ ලංකා කම්කරු කොංග්‍රසය සන්ධාන ගතවිය.
  6. ↑ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගතවිය.
  7. ↑ 2000 ජූනි 7 දිනදී සී.වී. ගුණරත්න (පොපෙ) ඝාතනය කෙරිණි.[10].
  8. ↑ 1994 ඔක්තොම්බර් 24 දිනදී ඔසී අබේගුණසේකර (එජාප) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත් කෙරුණේ පී. පී. දේවරාජ් (ලකකො).
  9. ↑ 1994 ඔක්තොම්බර් 24 දිනදී වීරසිංහ මල්ලිමාරච්චි (එජාප) ඝාතනය කෙරිණි. ඔවුන් වෙනුවට පත් කෙරුණේ ආර්. යෝගරාජන් (ලකකො).
  10. ↑ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ලංකා සම සමාජ පක්ෂය,නව සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය සන්ධාන ගතවිය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "Parliamentary General Election - 2020 Colombo District" (PDF). Department of Elections, Sri Lanka. 2020-08-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-08-07. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  2. ↑ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "Parliamentary General Election - 2020 Colombo District" (PDF). Department of Elections, Sri Lanka. 2020-08-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-08-07. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  5. ↑ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. 1 2 "රිසල්ට් ඔෆ් පාරිලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ↑ "ශ්‍රී ලංකා ඔපොසිෂින් ලීඩර් ස්ලේන් ඇට් රැලි". නිව්යොර්ක් ටයිම්ස්. 24 අප්‍රේල් 1993. http://www.nytimes.com/1993/04/24/world/sri-lanka-opposition-leader-slain-at-rally.html?pagewanted=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 මාර්තු 2010.
  9. 1 2 "රිසල්ට් ඔෆ් පාරිලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  10. ↑ "මිනිසිටර් ඇන්ඩ් 24 අදර්ස් කිල්ඩ් ඉන් සුවිසයිඩ් ඇටෑක්". ටැමිල් ටයිම්ස්. XIX (6): 4. 15 ජූනි 2000.