අනුර ප්‍රියදර්ශන යාපා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගරු
අනුර ප්‍රියදර්ශන යාපා

පා.ම.
Anura Priyadharshana Yapa.jpg
ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය
Personal details
උපත18 ජනවාරි 1959
කුරුනෑගල
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥ

අනුර ප්‍රියදර්ශන යාපා (ඉංග්‍රීසි: Anura Priyadharshana Yapa) ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු පරිසර අමාත්‍යත්‍යවරයාය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයායි.

ජීවන සටහන්[සංස්කරණය]

1994 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන මෙතුමා 1997 වර්ෂයේ දී ජනමාධ්‍ය, තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තේරීපත් විය. 2001 වර්ෂයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඔහු 2004 වර්ෂයේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2005 වර්ෂයේ දී ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා සහ රජයේ කැබිනට් ප‍්‍රකාශක තනතුරට පත්විය. 2010 මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ එතුමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබූ අතර වර්තමානයේ දී ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබේ.

අනුර ප්‍රියදර්ශන යාපා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. [[ප්‍රවර්ගය:බෞද්ධයෝ]

"https://si.wikipedia.org/w/index.php?title=අනුර_ප්‍රියදර්ශන_යාපා&oldid=412997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි