Jump to content

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
යාපනය
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාතඋතුරු
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
යාපනය
කිලිනොච්චි
මැතිවරණ
කොට්ඨාශ
11
ඡන්දදායකයන්484,791[1] (2010)
ජනගහනය761,000[2] (2009)
වර්ග ප්‍රමාණය2,304 km2[3]
මන්ත්‍රීවරුන් ගණන9
මන්ත්‍රීවරුන්සිල්වෙස්ට්‍රී ඇලන්ටයින්, එජනිස
මුරුගේසු චන්ද්‍රකුමාර්, එජනිස
ඩග්ලස් දේවානන්දා, එජනිස
විජයකලා මහේෂ්වරන්, එජාපෙ
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙජාසං
ඊශ්වරපතම් සරවනපවන්, දෙජාසං
මාවෙයි සේනාධිරාජා, දෙජාසං
සිවඥානම් ශ්‍රීදරන්, දෙජාසං
අප්පදුරෙයි විනයාගමූර්ති, දෙජාසං

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි යාපනය සහකිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්ක මෙම මැතිවරණ දිස්ත්‍රික්කය මගින් ආවරණය වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 9 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 484,791 සිටියහ. [1]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 "මෙම්බර් කැල්කුලේෂන් අන්ඩර් ආටිකල් 98(8)" (PDF). මැකිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. ↑ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2005 – 2009" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2010. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා ඉයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2010. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.